
ජනාධිපතිගේ තීරණය ප්‍රතික්ෂේප කරපු ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අනුමත කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට









