
කල්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් – ලිංගික අතවර නඩුවේ පැමිණිලිකාරියට තර්ජනය කරලා
පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වැනිදා දක්වා රක්ෂිත









