
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන වාර්ෂික පොලී අනුපාත ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ අනුමැතිය හිමිව ඇත්තේ 8.5% සිට 10% දක්වා පොලිය ඉහළ නැංවීමේ යෝජනාවටය.
කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසන්නේ වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියනයක් දක්වා වූ තැන්පතු සඳහා මෙම වැඩිවීම අදාළ වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart