2 years ago Tags #ceylonwire තර්ජනයක් නැති දේශපාලකයන්ගේ ආරක්ෂාව ඉවත්කෙරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස
2 years ago Tags #ceylonwire අදානිට වගේ අපිටත් චාන්ස් එකක් දෙන්න – දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලයි ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී
2 years ago Tags #ceylonwire ගෝල්ෆේස් එකේ ජුලී මැද්දෙන් – චීනයයි කියුබාවයි දෙපැත්තෙන් එක්සත් ජනපදය සහ චීනය ඉන්දියානු සාගරයේ පාලනය සම්බන්ධයෙන් භූ දේශපාලනිකව සටන් කරන බවක් පෙනෙන්නට තිබුණද, දෙරටේ නියෝජිතයන් පසුගියදා කොළඹදී එකම
2 years ago Tags #ceylonwire කන්ටේනර් 600ක් හිරකරගෙන රේගුව භාණ්ඩාගාරෙත් එක්ක තෑගි වලියක් රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර යළි හටගත් ආරවුලක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික
2 years ago Tags #ceylonwire රටේ ඉහළම ධනවතුන් ගැන හොයන්න 10ක් පත්කරයි රටේ බදු පරිපාලනය පිළිබඳ සාධාරණත්වය සහ විශ්වාසය යළි ඇති කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙස ඉහළ ධනවත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාව සහතික කිරීම
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට කළින් මහ මැතිවරණය තියවන්න බැසිල්ගෙන් ප්ලෑන් එකක්? – රනිල් ජනපති කරවන්න පොරොන්දුවක් තම මතය අනුව රට පාලනය කිරීමට හැකියාව ඇති පුද්ගලයා සිටින්නේ කිසිදු සංවිධාන ව්‍යුහයක් හෝ මහජන සහයෝගයක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන පල්ලියට දීපු කොමිෂන් සභා වාර්තාවේ පිටු 1500ක් මිසිං රජය විසින් සිය දේවස්ථානයට ලබාදුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පරිගණක පිටපතේ සාක්ෂි ඇතුළත් පිටු 1500කට
2 years ago Tags #ceylonwire කතානායකට එරෙහි විශ්වාසභංගය දා පිල් මාරුවක් වෙන හැඩ කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම
2 years ago Tags #ceylonwire නෙල්ලිගල ගිය බස් එකක් බ්රේක් නැතුව පාරෙන් පිට පැනලා – අයෙක් මරුට මහනුවර නෙල්ලිගල පුදබිමට ගොස් ආපසු පැමිණෙමින් සිටි බස් රථයක් අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් එක අයකු මරණයට පත්ව ඇති බව
2 years ago Tags #ceylonwire අපේ ආණ්ඩුවකින් උතුරටත් ඇමැතිකම් දෙනවා – අනුර වවුනියාවේ දී කියයි ජාතික ජන බලවේගයේ අනාගත ආණ්ඩුවකට උතුර නියෝජනය කරන ඇමැතිවරුන් ඇතුළත් විය යුතු බව එහි නායක අනුර කුමාර දිසානායක පැවසීය. වවුනියාව