2 years ago Tags #ceylonwire ගෝඨා මට එයාගේ පොත දුන්නෙත් නැහැ – මම ඒක කියවන්නෙත් නැහැ – බැසිල් තමන් බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා ප්‍රකාශයට පත්කළ කෘතිය තමන් කියවා නොමැති බව ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire හමාස් දෙවැනි ලොක්කා ගුවන් ප්‍රහාරයකින් මියගිහින්ලු හමාස් සටන්කාමීන්ගේ නායකයකු වන මාවන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබේ. ඔක්තෝබර්
2 years ago Tags #ceylonwire රෝහිතත් එක්ක බෑ කියා දයාසිරිත් කෝප් කමිටුවෙන් අයින්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්
2 years ago Tags #ceylonwire මහින්ද රාජපක්ෂ පාසලට සජිත්ගෙන් බස් එකක් (වීඩියෝ) සමගි ජන බලවේගය පක්ෂයේ ‘සක්වල’ පාසල් බස් රථ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පාසල් බස් රථයක්
2 years ago Tags #ceylonwire ඩොලරය මාස 08කට පසු 300න් පහළට මාස 08කට පසු එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද (19) දිනයේදී රුපියල් 300 සීමාවෙන් පහළ අගයක සටහන්ව තිබේ. ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානය එක්ක ක්‍රිකට් ගහන්න ඕස්ට්‍රේලියාව බෑ කියයි මෙම වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟ තුනකින් සමන්විත පිරිමි T20 අන්තර්ජාතික තරඟාවලිය කල්දැමීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා හෙවත්
2 years ago Tags #ceylonwire විකුණන්න ලේසිවෙන්න සපුගස්කන්ද පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත්කරයි පෞද්ගලික අංශයේ පාර්ශවයක් සමග එක්ව සිදුකෙරෙන ආයෝජනයක් වෙනුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත්කර වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස
2 years ago Tags #ceylonwire ඒ සැරේ සූර්යග්‍රහණයක් එක්ක යක්ෂ වල්ගා තරුවකුත් එයි ‘යක්ෂ වල්ගා තරුව’ යන අන්වර්ථ නාමයක් සහිත දුර්ලභ හා දැවැන්ත වල්ගා තරුවක් වසර 71කට පසු ප්‍රථමවරට පෘථිවියට දැකගත හැකි වනු
2 years ago Tags #ceylonwire ලිංගික කටයුතුවලට කැමැත්ත දෙන වයස 14 කරන්නේ කාගේ උවමනාවටද? – ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රශ්න කරයි ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයට ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධන ඇතුළත් නව පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය රටේ
2 years ago Tags #ceylonwire කතානායක ගැන දවස් තුනක්ම කතාකරන්න පක්ෂ නායකයෝ තීරණය කරති කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී