2 years ago Tags #ceylonwire කතානායක ගැන දවස් තුනක්ම කතාකරන්න පක්ෂ නායකයෝ තීරණය කරති කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී
2 years ago Tags #ceylonwire ඡන්ද කල්දාන ගේමක්ද? – ඡන්ද කටේ තියාගෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. යෝජිත ආණ්ඩුක්‍රම
2 years ago Tags #ceylonwire කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් කන්කසන්තුරේ වරාය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී තිබේ. වරාය, නාවික
2 years ago Tags #ceylonwire බාබර් සාප්පුවකදී 14 හැවිරිදි දැරියකට 11 දෙනෙක් අතවර කරලා අනුරාධපුර ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් තුළදී 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර
2 years ago Tags #ceylonwire ජපාන තානාපති අනුරත් එක්ක ජනාධිපතිවරණය ගැන කතාකරයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19)
2 years ago Tags #ceylonwire කෙහෙළියව උසාවි අරන් ආපු වෑන් එක ගැන CIDයට පැමිණිල්ලක් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා අධිකරණයට රැගෙන ඒමට යොදාගත් වාහනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති
2 years ago Tags #ceylonwire පාතාල මර්දනයට දේශබන්දු විශේෂ කණ්ඩායම් 20ක් පිහිටුවයි දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක යුක්ති මෙහෙයුමට සමගාමීව අද සිට පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
2 years ago Tags #ceylonwire මුලින්ම ජනාධිපතිවරණයට සූදානම් වෙන්න – ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම්දෙයි පළමුව පැවැත්වෙන්නේ මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය යන විවාදයට තිත තබමින් පළමුව ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) කැබිනට් මණ්ඩලයට
2 years ago Tags #ceylonwire හදිසි මහමැතිවරණයක් ආවොත් සල්ලි ගන්නේ ඒකාබද්ධ අරමුදලින්? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ අවසන් කාර්තුවේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත්කළහොත් ඒ සඳහා ඒකාබද්ධ අරමුදලින්
2 years ago Tags #ceylonwire මිලියන 10ක් ගෙවලා හදාගත්ත ගිවිසුම කෝ ? – ඛනිජ තෙල් සංස්ථා බෙදුම්කරුවෝ ප්‍රශ්න කරති සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් අයකර ගැනෙන මාසික පරිහරණ ගාස්තුව සම්බන්ධ අවස්ථා දෙකකදී අවලංගු වූ යෝජනාවක් නැවත වරක් ඛනිජ තෙල් සංස්ථා අධ්යක්ෂ