2 years ago Tags #ceylonwire ගෙවුණු මාස 10ම උණුසුම රෙකෝඩ් තියලා මෙතෙක් ගෙවීගිය වර්ෂවල මාර්තු මාස සමග සැසඳීමේ දී මෙවර මාර්තු මාසය උණුසුමින් වැඩිම මාර්තුව ලෙස සටහන් වී තිබේ. යුරෝපා සංගමයේ
2 years ago Tags #ceylonwire රුසියාවේ යුද ප්‍රතිමාවක පියයුරක් කිතිකවපු කෙල්ලෙක් මෙහෙ ඇවිත් හැංගිලා ඉඳලා (වීඩියෝ) රුසියාවේ සුප්‍රසිද්ධ යුද ප්‍රතිමාවක පියයුරක් කිතිකවා පසුව ශ්‍රී ලංකාවේ සැඟවී සිටි තරුණියකට රුසියාවේදී මාස දහයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම
2 years ago Tags #ceylonwire නිදහස් පක්ෂයේ තීරණ ගැන හොයලා බලන්න මැතිවරණ කොමිසම සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් මෑත කාලීනව ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිවේදන පරීක්ෂාකිරීමට ජාතික මැතිවරණ
2 years ago Tags #ceylonwire ශ්‍රී පාද කඳුවැටියේ ආක්‍රමණශීලී ශාකයක් පැතිරිලා ‘කොයිනිජියා මොලිස්’ නමින් හඳුන්වන ආක්‍රමණශීලී ශාක විශේෂයක් ශ්‍රී පාද කඳුවැටිය ආශ්රිත නිවර්තන වැසි වනාන්තරවල ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු
2 years ago Tags #ceylonwire හොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් නිසා ජාතික රෝහලේ ලෙඩ්ඩු තුන්දෙනෙක් මැරිලා ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ලබාදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රෝගීන් තිදෙනකු මියයෑමේ සිද්ධි සම්බන්ධයෙන් වාර්තා ලැබී ඇති බව ජනාධිපති
2 years ago Tags #ceylonwire ජරමර මැද්දේ සිරිසේන තායිලන්තෙ යයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද පෙරවරුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. ඔහු සමග තවත් පුද්ගලයන්
2 years ago Tags #ceylonwire විශ්‍රාමයෑම ගැන කතාවලට චමරි පිළිතුරු දෙයි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ තම අනාගතය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරුව බව
2 years ago Tags #ceylonwire ළමුන් ඉස්කෝලේ දැමිල්ල ගිය අවුරුද්දේ 40,000කින් අඩුවෙලා පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ළමුන් සංඛ්‍යාව පසුගිය වසරේ 40,000කින් පමණ අඩු වී ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත
2 years ago Tags #ceylonwire ජනතාවට දුන් කිසිදු සහනාධාරයක් අපි කපන්නේ නැහැ – අනුර කියයි ජනතාවට ලබාදෙන කිසිදු සහනාධාරයක් තම අනාගත පාලනයක් යටතේ අත්හිටුවීමට පියවර නොගෙන වරප්‍රසාද නොලත් සමාජ කණ්ඩායම්වල ජීවනෝපාය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය විධිමත්
2 years ago Tags #ceylonwire ඉස්ලාම් දේවස්ථානවලට 7,350ක පොලිස්-STF-හමුදා ආරක්ෂාවක් රාමසාන් උත්සව දිනය යෙදෙන අප්‍රේල්11 වැනි දිනට ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් සුදානම් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ