2 years ago Tags #ceylonwire උසාවියේ පියන්ලා ජෝඩුවක් නඩු භාණ්ඩ ගබඩාවෙන් තුවක්කු 08ක් උස්සලා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ වියළි ගංජා තොගයක් සහ තුවක්කුවක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල
2 years ago Tags #ceylonwire ඊයේ උතුරු ඇමෙරිකාවට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණය මෙන්න (වීඩියෝ) උතුරු ඇමරිකාව පුරා ජනයා, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ, කලකට පසුව පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹුහ. සූර්යග්‍රහණය පළමුව දර්ශනය වූ ස්ථාන අතරට
2 years ago Tags #ceylonwire ලංවිම කෑලි කඩන නව විදුලි පනතට කැබිනට් අනුමැතිය විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපතට කැබිනට් මණ්ඩලය අද (08) අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව, නව විදුලිබල පනත් කෙටුම්පතේ
2 years ago Tags #ceylonwire චිකන් රට පටවන්න සූදානම් – කොලිටිය චෙක්කරන්න සිංගප්පූරුවෙන් එයි මෙරට ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිසි බලධාරියා වන සිංගප්පූරු ආහාර ඒජන්සියේ (SFA) නියෝජිත පිරිසක් මෙරට ආහාර අපනයනය
2 years ago Tags #ceylonwire කැමති විදිහට මරණෙ වැඩ කරගන්න රනිල්ගෙන් අලුත් නීතියක් මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව
2 years ago Tags #ceylonwire ගිනිකෙළි මිල අඩුවෙලා – ඉල්ලුම වැඩිවෙලා (වීඩියෝ) පසුගිය උත්සව සමයට වඩා මේ වසරේ ගිනිකෙළි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඇතැම් ගිනිකෙළි භාණ්ඩ වර්ග සඳහා අඩු ඉල්ලුමක් පවතින
2 years ago Tags #ceylonwire අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර අධි එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදි ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීම සඳහා වන නව රෙගුලාසි පිළිබඳ යෝජනාවක් රජය විසින් අනුමත කර
2 years ago Tags #ceylonwire යතුරුපැදි අනතුරකින් තරුණ සංගීත ශිල්පියෙක් මරුට යතුරුපැදි අනතුරකින් තරුණ සංගීත ශිල්පියකු මරණයට පත්ව ඇත. තලාව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මෙලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි ගෝවින්දගේ ඉශාන් නිමන්ත
2 years ago Tags #ceylonwire ඔන්ලයින් ණය ක්‍රම ගැන බොරු කිව්වැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 03කට නඩු 05ක් පවරයි ඩිජිටල් හා මාර්ගගත (online) ක්‍රමයට ණය ලබාදෙන මෙරට මුල්‍ය ආයතන අපහාසයට ලක්කරමින් ද්වේශ සහගත, සාවද්‍ය හා නීති විරෝධී ප්‍රකාශ අන්තර්ජාලයට
2 years ago Tags #ceylonwire LPL 2024 තරගාවලිය : කොළඹ-දඹුල්ල-මහනුවර ක්‍රීඩාංගණ 03කදී ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරෙන විස්සයි20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟාවලියේ පස්වැනි අදියර වන 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ප්‍රකාශයට