2 years ago Tags #ceylonwire සුරාබදු නිලධාරියෙකුයි බැංකු කළමනාකරුවෙකුයි කුඩු විකුණලා හෙරොයින් අලෙවි කිරීම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවකු මෙන්ම තවත් පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire වෙසක් කූඩුවලට අල්ලපු ගෙදරින් කරන්ට් ගන්න ගිය අයෙක් කරන්ට් වැදී මියයයි වෙසක් කූඩු දෙකක් ආලෝකවත් කිරීම සඳහා අසල්වැසි නිවසකින් නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීමට උත්සාහ කළ ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සිකුරාදා රාත්‍රියේ විදුලිසැර
2 years ago Tags #ceylonwire මහින්ද එපා කිව්වට රාජ්‍ය ව්‍යාපාර 80ක් විකුණන්න පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් සඳහා භාණ්ඩාගාර ඇපකර සීමා කිරීම, ඒවායේ මූල්‍ය පාලනය සහ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්
2 years ago Tags #ceylonwire IPL අවසන් සටන අද ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) රාත්‍රියේ පැවැත්වේ. මෙවර තරගාවලියේ දක්ෂතා අතරට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස්
2 years ago Tags #ceylonwire ලංකාවේ ISIS සම්බන්ධකම් හෙළිවෙලා නැහැලු ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය දේශය හෙවත් ISIS නමැති ත්‍රස්තවාදී සංවිධානයට ශ්‍රී ලංකාව තුළ සම්බන්ධයක් මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිස්
2 years ago Tags #ceylonwire දිල්ලියේ ළදරු රෝහලක ගින්නකින් බිළිඳුන් 6ක් මියගිහින්(වීඩියෝ) ඉන්දියාවේ දිල්ලි විවේක් විහාර් හි නව ජන්ම ළදරු සත්කාර රෝහලක ඊයේ රාත්‍රියේ ඇති වූ දැවැන්ත ගින්නකින් අලුත උපන් බිළිඳුන් හය
2 years ago Tags #ceylonwire ඇතෙක් මාවනැල්ල දෙවනත් කරයි (වීඩියෝ) මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහර අවසානයේ ඇතකු කුලප්පුවී තිබේ. එලෙස කුලප්පූ වූ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල මූලික
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ඡන්ද රැස්වීම් අද තලාවෙන් ඇරැඹේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළු අද ආරම්භ වේ. ඒ අනුව කලාවැව ආසනයේ පළමු සමුළුව අද තලාව
2 years ago Tags #ceylonwire රේගුව තෑගි බෙදල තියෙන්නේ හිතුමතේ – ඇමැති නියෝග හොයාගන්නත් නැහැලු 1869 රේගු ආඥාපනතේ අංක 17 හි 153 (2) (ආ) වගන්තියට අනුව නිලධාරීන් සහ තොරතුරු සපයන්නන් අතර ත්‍යාග අරමුදල් බෙදාහැරීම සඳහා
2 years ago Tags #ceylonwire සැමියාගේ අරක්කු වීදුරුවට විෂ දාලා මරලා – බිරිය සහ මස්සිනා අත්අඩංගුවට තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක්