
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෙබනනය ආශ්‍රිත කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු ලෙබනනයට සහ සිරියාවට ගමන් කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දෙයි.
සංචාරක උපදේශනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ලෙබනනයේ සහ සිරියාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අවධානයෙන් සිටින ලෙස සහ අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසයි.
එළිමහනේ ගමන් බිමන් සීමා කිරීම සහ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩමස්කස් හි කොන්සල්වරයා සමඟ නිරන්තර සන්නිවේදනයන් පවත්වා ගැනීම ද සංචාරක උපදේශනයට ඇතුළත් වේ.
එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට slemb.beiruit@mfa.gov.lk විද්‍යුත් තැපෑලෙන් හෝ පහත හදිසි ඇමතුම් අංක හරහා තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය සම්බන්ධ කර ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දෙයි.
සනත් බාලසූරිය : +94 771102510
ප්‍රියංගි දිසානායක : +94 718381581
ෆාඩ් හව්වා : +961 81485809
ඩමස්කස් හි ශ්‍රී ලංකා කොන්සල්, ආචාර්ය අල් ඩ්රව්බි +963 944499666, +963 933858803 – විද්‍යුත් තැපෑල: mmd@aldroubi.com
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart