3 months ago Tags #ceylonwire කොළඹට බෝම්බ තියන්න ආ කතා බොරු | ඇල්ලුවේ ‘කන්ජිපානි ඉම්රාන්’ගේ සහායකයෙක් | පොලිසිය කියයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව
3 months ago Tags #2026_Inspire_Global_Media_Awards ‘Welcome to Sri Lanka’ වාර්තා චිත්‍රපටය ඉහළම ගෝලීය රූපවාහිනී සම්මානය දිනාගනී මාර්ක් ජූලියන් එඩ්වර්ඩ්ස් විසින් නිෂ්පාදනය කරන ලද ‘Welcome to Sri Lanka’ සංචාරක වාර්තා චිත්‍රපටය, BBC සහ Amazon TV විසින් සංවිධානය
3 months ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක ඇමති ජර්මනියට ඉන්දියාව සහ ජර්මනිය අතර උපායමාර්ගික සබඳතා සහ ආරක්ෂක සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමේ අරමුණින්, තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය
3 months ago Tags #ceylonwire ‘ආලෝකා’ වෙනුවෙන් විශේෂ ගිලන්රථ සේවාවක් ලෝකයේම පිළිගත් සාමයේ සලකුණක් ලෙස සැලකෙන ‘ආලෝකා’ නම් සුනඛයාගේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් සපයන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය
3 months ago Tags #ceylonwire “සලේගෙන් ප්‍රශ්න කරන්නේ පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා” | නාමල් රාජපක්ෂ “තමන්ගේ පක්ෂයට වියදම් කළ කෙනාව හංගලා, ආරක්ෂා කරලා ඔහුගේ දේපළත් නිදහස් කරලා දීලා, කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික්කරාට
3 months ago Tags #ceylonwire ‘චොකා මල්ලි’ ආයෙත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ට්‍රම්ප් අයකළ තීරුබදු නැවත ගෙවීම ආරම්භ වේ පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන ගණනක තීරුබදු සඳහා මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලිය
3 months ago Tags #ceylonwire රජයේ බැංකු තුන 2025දී ඉතිහාසයේ වැඩිම ලාභය ලබයි මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභ 2025 වසරේ වාර්තා කර තිබේ. මහජන
3 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ප්‍රහාරය පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් ලංකාව පුරා දේවස්ථානවල නිහඬ අනුස්මරණයක් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සිහිපත් කරමින් අද (21) පෙ.ව. 8:45 ට ශ්‍රී ලංකාව පුරා පල්ලිවල ඝණ්ඨාර නාද වූ අතර,
3 months ago Tags #ceylonwire ගොකරැල්ලේදී කාන්තාවකට පහරදීමේ සිද්ධියේ වීඩියෝව නිසා නවයක් අත්අඩංගුවට ගනී ගොකරැල්ලේදී කාන්තාවකට පහරදීමේ සිද්ධියේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු සැකකරුවන් නවදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 16 වැනි