
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එප්පාවල, එලියාදිවුල්වැව ප්‍රදේශයේ ගෙවත්තකට ඇතුළු වූ කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා තලාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
එලියාදිවුල්වැව වැව ආසන්නයේ මෙම කිඹුලා ගැවසෙනු ප්‍රදේශවාසීන් විසින් දැක ඇත.
පසුව ප්‍රදේශවාසීන් එක්ව කිඹුලාව අල්ලා ගසක බැඳ තබා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර අනතුරුව එම සත්වයා වනජීවී නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙම වත්තෙන් කිඹුලෙකු හමු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර අවස්ථාවකදී ද කිඹුලෙකු, කිඹුල් බිත්තර සහ පැටවුන් පිරිසක් ද මෙම ස්ථානයෙන්ම අල්ලා වනජීවී බලධාරීන් වෙත භාර දී තිබුණි.
මෙවර අල්ලා ගන්නා ලද මෙම කිඹුලා විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු තහවුරු කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart