
තමන් අත්අඩංගුවට ගැනීමට ඇති කුමන්ත්‍රණයක් ගැන ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වැඩබලන පොලිස්පතිට ලියයි
තමන් අත්අඩංගුවට ගැනීමට ඇතැම් පොලිස් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් පවතින බව ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යවමින් අවධානය යොමුකර තිබේ. ජයවර්ධන









