2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර මාලාවට වරුණ ජයසුන්දරගේ ඇති සම්බන්ධය දිලීප පීරිස් හෙළිකරයි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානි වරුණ ජයසුන්දර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ කුමන්ත්රණයේ සහභාගිකරුවෙක් බව අතිරේක සොලිසිටර් ජනරාල්
2 months ago Tags #ceylonwire රට ඇතුළට හොරෙන් පන්නන්න ගෙනා කහ ටොන් එකක් කල්පිටියෙන් අල්ලයි නීතිවිරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා
2 months ago Tags #ceylonwire රටපුරා දිස්ත්‍රික් මට්ටමින් මාළිමාවෙන් මැයි පෙළපාලි 21ක් | අනුර කඳුකරයට සහ මහරගමට අන්තර්ජාතික කම්කරු දින සැමරුම නිමිත්තෙන් ජාතික ජන බලවේගයෙන් මැයි රැලි 21ක් රට පුරාම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජාතික
2 months ago Tags #ceylonwire “යුද හමුදාව පාස්කු නඩුවට සහාය දෙන්නේ නෑ | සැකකරුවන් වෙනුවෙන් නඩු ගාස්තු ගෙවනවා” | නීතිපති දෙපාර්තමේන්තුවෙන් හමුදාවට බරපතල චෝදනාවක් ශ්‍රී ලංකා යුද හමුදාව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතුවලට සහාය ලබානොදෙන බව ඊයේ(22) අධිකරණයේදී අනාවරණය විය. නඩුව
2 months ago Tags #ceylonwire ක්‍රිෂ් මගඩිය | නාමල්ට එරෙහි නඩුව 29 වැනිදා නැවත කැඳවයි ඉන්දීය ක්‍රිෂ් සමාගම සමඟ සිදුකළ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි 29 වැනි දින නැවත
2 months ago Tags #ceylonwire “නීතිඥ වේශය ගෙන ඕනෑම පුද්ගලයෙක්ට ගොස් සැකකරු හමුවෙන්න බෑ | සැකකරුවෙක් වෙනුවෙන් පෙනීසිටින අතරේ සැකකරු ලබාදෙන තොරතුරු සහ තමන්ගේ අදහස් යොදා ග්රන්ථයක් පළකරනවා නම් එය නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්” | සලේ බලන්න ගිය ගම්මන්පිල ගැන අධිකරණය කියයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ නඩුවේ සැකකාර සුරේ සලේ
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව ප්‍රංශයේ තානාපති කාර්යාලයට කැඳවා අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයකු වන අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(22) ප්‍රශ්න කළේය. එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතුකරමින් “මෙම
2 months ago Tags #ceylonwire “පාස්කු ප්‍රහාරයේ අටවැනි සැමරුම සමරන්න අපි අවස්ථාවක් තියන්නේ නෑ | ඊට වගකිවයුතු සියලුදෙනා අපි මේ වසරේ අඩංගුවට ගන්නවා” | දිලීප පීරිස් අධිකරණයේදී කියයි පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය
2 months ago Tags #ceylonwire ආමෙරිකානු නාවික ලේකම්ව ධූරයෙන් ඉවත්කරයි | ට්‍රම්ප්ගේ යාළුවෙක් තනතුරට පත්කිරීමේ සූදානමක්! එක්සත් ජනපද නාවික ලේකම් ජෝන් ෆෙලන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වී ඇති බව පෙන්ටගනය නිවේදනය කර
2 months ago Tags #ceylonwire චීනයේ විරැකියාව ඉහළ යයි චීනයේ ශ්‍රම වෙළඳපොළේ ඇති වී තිබෙන අනපේක්ෂිත පසුබෑම, වෘත්තීය ජීවිතය ආරම්භ කළ තරුණ සේවකයන් කෙරෙහිද බලපා තිබේ. ඉරානයේ පවතින යුදමය