2 years ago Tags #ceylonwire හිටපු විගණකාධිපතිවරු දෙදෙනෙක් අනුරගේ සහායට එති කොළඹ ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී හිටපු විගණකාධිපතිවරුන් වන සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ ගාමිණී විජේසිංහ ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂක
2 years ago Tags #ceylonwire “මේ සැරෙත් ඇවිල්ලා අනුරට ඡන්දෙ දීලා අපිට ඇරලා යන්න” – රාජිතගෙන් විදේශගත ශ්‍රමිකයන්ට තර්ජනයක් (වීඩියෝ) විදේශගත ශ්‍රමිකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් සිද්කර ඇති අතර, එම ප්‍රකාශයට එරෙහිව
2 years ago Tags #ceylonwire ‘එයාර්ටෙල් ලංකා’ ඉවරයි ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), භාරතී එයාර්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම (“Airtel Lanka”) හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ. මෙහිදී,
2 years ago Tags #ceylonwire පුතාට පිහියෙන් ඇන මරා දැමූ පියා අත්අඩංගුවට පෞද්ගලික ආරවුලක් මත පියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ 24 හැවිරිදි තරුණයකු ඊයේ පෙරවරුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. මියගොස්
2 years ago Tags #ceylonwire යෝෂිත උස්සපු කුඩු තිබුණු කාමරයේ රැකවලා රඳවාගෙන ප්‍රශ්න කරන්න CID එකට අවසර හෙරොයින් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා
2 years ago Tags #ceylonwire බදු නිලධාරීන් ලෙස පෙනීසිටි හොරු දෙන්නෙක් අලුත්ගමදී මාට්ටු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන් මෙන් පෙනීසිට අලුත්ගම සහ දර්ගා යන නගරවල ව්‍යාපාරිකයන් රවටා ව්‍යාපාරික ස්ථානවලින් ආදායම් බදු අයකර මුදල්
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණෙදි ඡන්දෙ දාන්නෙ මෙන්න මෙහෙමයි ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
2 years ago Tags #ceylonwire ඡන්ද කටේ ලංකාවට ආපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක රනිල් සහ අනුර හමුවෙයි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවට සැමියා වරදකරු වෙයි තම බිරිඳ පිහියකින් සහ පොරවකින් පහරදී ඝාතනය කළ මෙල්බර්න් ජාතිකයකු මිනීමැරුම් චෝදනාවට වරදකරු වී ඇති අතර, ඔහු ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාකළ
2 years ago Tags # ජනගත පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රකාශය සුබ මොහොතෙන් මහින්දට – ජනගත කිරීම සැප්තැම්බර් 02 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රට හමුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත අද (30) දහවල් සුබ