
“ඊළඟ ඔලිම්පික් එකට යන්නත් තිබුණා-වැඩක් නෑ-ඇමැතිව මුණගැහෙන්න උත්සාහ කළා-හරිගියේ නෑ-මම යන්නේ කලකිරීමෙන්” | යුපුන් රජයටත් දොස් කියයි
ප්‍රමාණවත් මූල්‍ය අනුග්‍රහයක් නොලැබීම සහ ක්‍රීඩා යටිතල පහසුකම්වල පවතින දුර්වලතා හේතුවෙන් කාලයට පෙර තම ක්‍රීඩා ජීවිතය අවසන් කිරීමට සිදු වූ









