
පොලිසිය අරක්කු චෙක්කරන්න කටේ ගහන මැෂිම නිසා දියවැඩියාකාරයොත් බොරුවට උසාවි දාන්න පුළුවන්ලු-වෛද්යවරු පෙන්වාදෙති
රුධිරයේ ඇල්කොහොල් සාන්ද්රණය මැන බැලීමට පොලිසිය විසින් බහුලව භාවිත කරන බ්රෙත්ලයිසර් පරීක්ෂණ මගින් රුධිරයේ සීනි අධික පුද්ගලයන් සඳහා වැරදි ප්රතිඵල









