2 years ago Tags #ceylonwire සුජිත් මට ගැහුවා-අර්චුනාගෙන් තවත් චෝදනාවක් – මම ගැහුවේ නෑ-සුජිත් කියයි (වීඩියෝ) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටදී තමන්ට පහරදුන් බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චූනා රාමනාදන් චෝදනා කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුවේ
2 years ago Tags #AIDS HIV රටින් තුරන් කරන්න එන්නත් විදිහට දෙන බෙහෙත් ගෙන්නන්න යයි වේගවත්ව මෙරටින් HIV තුරන් කිරීම සඳහා එන්නත් කළ හැකි එච්.අයි.වී ඖෂධ පදනම් කරගත් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර
2 years ago Tags #ceylonwire නව හෘද කැතීටරකරණ ඒකක පහක් රෝහල්වලට ජපාන ණය ආධාර යටතේ හෘද කැතීටරීකරණ ඒකක පහක් කඩිනමින් රෝහල්වල ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද
2 years ago Tags #ceylonwire ළඟදීම ගෙන්නනවා කියන අලුත් වාහනවල මිල ගණන් මෙන්න ලබන වසර ආරම්භයේ මෙරටට වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි වාහන ආනයනකරුවෝ දැඩි අපේක්ෂාවෙන් පසුවෙති. ශ්‍රී ලංකාවට පෞද්ගලික වාහන ආනයනය
2 years ago Tags #ceylonwire සුරාබදු නොගෙවපු මෙන්ඩිස්, කුරුණෑගල රෝයල් සිලෝන් සහ මීගොඩ මැකලම් බෲවරි සමාගම්වලට නඩු දාන්න යයි අඛණ්ඩව සුරාබදු ගෙවීම පැහැර හරින සමාගම්වල බලපත්‍ර 2025 වසර සඳහා අත්හිටුවා නිෂ්පාදන කටයුතු ද අත්හිටුවීමට සුරාබදු ආඥාපනත යටතේ දැඩි ක්‍රියාමාර්ග
2 years ago Tags #ceylonwire “මාළිමා ආණ්ඩුව මට ෂොට් එක දුන්නා” – රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති කියයි රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන් ඉවත් කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බවත් ජාතික ජන බලවේගය රජයේ ‘පළමු දේශපාලන ගොදුර’ තමා
2 years ago Tags #Alert සරණාගතභාවය ඉල්ලමින් දූපතක සිරව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිතාන්‍යයට වසර තුනකට වැඩි කාලයක් පුරා ඉන්දියන් සාගරයේ දුරස්ථ දූපතක් වන ඩියාගෝ ගාර්ෂියා හි අතරමංව සිටි සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍ය වෙත රැගෙන එනු
2 years ago Tags #ceylonwire ‘Clean Sri Lanka’ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් – අරමුදලක් පිහිටුවන්නත් කැබිනට් අනුමැතිය නව රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා ‘Clean Sri Lanka අරමුදල’ නමින් අරමුදලක් ස්ථාපනයට සහ ජනාධිපති
2 years ago Tags #ceylonwire රජය සතු අධි සුඛෝපභෝගී වාහන මාර්තු මාසෙට කලින් අයින් කරන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති
2 years ago Tags #ceylonwire පළාත් සභා අහෝසි කිරීමට තීරණයක් නෑ පළාත් සභා අහෝසි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය. ඔහු සඳහන් කළේ නව