2 years ago Tags #ceylonwire මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස සාලි නාහිම් දිවුරුම් දෙයි(වීඩියෝ) මොහොමදු සාලි නාහිම් මීට සුළු මොහොතකට පෙර කථානායක අශෝක රන්වල ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. ඔහු ශ්‍රී ලංකා මුස්ලිම්
2 years ago Tags #ceylonwire ලක්ෂ 50ක රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් හොරෙන් පන්නන්න හැදූ ව්‍යාපාරිකයෙක් දැලේ රුපියල් මිලියන 5ක් වටිනා රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්
2 years ago Tags #ceylonwire තල්දූව ඉවත්කර මනතුංග පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වෙනුවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නව අධ්යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස
2 years ago Tags #ceylonwire පොලිස් ලොක්කෝ රැසක් මාරුකරයි – CID එකට ලොක්කියෙක් – මාධ්‍ය ප්‍රකාශකත් මාරුකරයි පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසයි. ජාතික පොලිස් කොමිෂන්
2 years ago Tags #Alert යොවුන් ආසියානු කුසලානයේ මූලික වටයේ අවසන් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල අද පිටියට යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ. ඩුබායි හි පැවැත්වෙන එම
2 years ago Tags #Alert “ඩොලර් එකෙන් පිට පැන්නොත් බදු ගහනවා ලොවෙත් නැතිවෙන්න”- ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි අමෙරිකාවේ ජනාධිපතිධූරය සඳහා තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් BRICS රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ අන්තර්ජාති
2 years ago Tags #ceylonwire චෙක්කරන්න “එපා” කියපු අය චෙක්කළාට පස්සේ “තැන්ක්ස්” කරලා ගිහිං පොලිසියට ජනතාවගෙන් ස්තූතිය හිමිවන්නේ ශ්‍රී ලංකාවේදී නම් කලාතුරකිනි. එමනිසා එලෙස ස්තූතිය හිමිවන අවස්ථා ශ්‍රී ලංකා පොලිසිය සිය ෆේස්බුක් පිටුවේ සටහන්
2 years ago Tags #ceylonwire “රටට ගංවතුර ගැළුවේ අලුත් පාර්ලිමේන්තුවේ පළවෙනි දවසේ ජයමංගල ගාථා නොකියපු නිසා”- සජබ කියයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ මෑතකාලීන ක්‍රියාදාමයන් විශාල ප්‍රසිද්ධියක් ලබා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire ත්‍රස්ත මර්දන පනතට විරුද්ධ වෙච්ච ජවිපෙ දැන් ආණ්ඩුවට ඇවිත් ඒ පනතින්ම මිනිස්සු අත්අඩංගුවට ගන්නකල් බලාගෙන ඉන්නවලු අහෝසි කළ යුතු මර්දන පනතක් වන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත පාවිච්චි කරමින් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire WhatsApp ගිණුම්වලට හොරෙන් රිංගන එක වැඩිවෙලා – පරිස්සම් වෙන්නැයි උපදෙස් මූල්‍ය වංචා සඳහා WhatsApp ගිණුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වීමේ වැඩි වීමක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය(CERT)