2 years ago Tags #ceylonwire මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ දෙදෙනෙක් අත්අඩංගුවට අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලින් වාර්තා වූ ඝාතන දෙකක් සම්බන්ධයෙන් වයස අවුරුදු 17ක සහ 18ක තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර
2 years ago Tags #ceylonwire ගොඩක් මැති ඇමැතිලා සුඛෝපබෝගී වාහන එපා කියනවලු භාවිතයට නොගත් සුඛෝපබෝගී වාහන විශාල ප්‍රමාණයක් තිබුණ ද ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩු නිසා බොහෝ මැති ඇමැතිවරුන් සුඛෝපබෝගී වාහන භාවිතය ප්‍රතික්ෂේප
2 years ago Tags #ceylonwire විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්කරයි සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
2 years ago Tags #ceylonwire ජනපති මැති ඇමැති දීමනා ගැන තීරණය ළඟදීම – වාර්තාව ජනපතිට මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සළකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන්
2 years ago Tags #ceylonwire පුංචි හාල් මෝල් එක්ක ජනපති කතාකරයි – පොහොරවලට QR එකක් දෙන්නත් ලෑස්ති වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
2 years ago Tags #ceylonwire මැරිලා මාස පහකට පසු සම්පන්දන්ගේ නිලනිවස රජයට ආපසු බාරදෙයි හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන්ට රජයෙන් ලබා දී තිබූ නිලනිවස ඔහු මියගොස් මාස පහකට පසුව ඔහුගේ දියණිය විසින් අධිකරණ රාජ්‍ය
2 years ago Tags #ceylonwire පෞරාණික බුදු පිළිමයක් හොරකම් කළා කියන භික්ෂූන් දෙනමක් පොලිසියෙන් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණක් සහිත පෞරාණික ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් භික්ෂූන් දෙනමක් සහ
2 years ago Tags #ceylonwire පොරොන්දුව අනුව වැඩ – ඇමැතිලට බංගලා නැහැ – වාහන පර්මිට් නැහැ – විශ්‍රාම වැටුපත් අයින් කරනවා – ඇමැති විජේපාල මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහන කප්පාදු කිරීමේ ක්‍රියාවලියේදී ඇමැතිවරුන්ට රජයේ බංගලා නොදීමට රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire ජාතික ඔලිම්පික් කමිටුවට තවත් චෝදනාවක් – ජූඩෝ ක්‍රීඩකයකුටත් කැපිල්ලක් දාලා විෂමාචාර සහ දූෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතික
2 years ago Tags #ceylonwire දිල්රුවන් පෙරේරා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නකු ලෙස කටයුතු කර පසුව ජාතික තේරීම් කමිටුවට පත්කළ දිල්රුවන් පෙරේරා සිය ජාතික තේරීම්