1 year ago Tags #ceylonwire දොස්තර නෝනෙක් ලෙඩ්ඩු එළවයි – වීඩියෝ එක වටේ යයි(වීඩියෝ) වෛද්‍යවරියක් රෝගීන්ට රළු ලෙස කෑ ගසන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වේගයෙන් හුවමාරු වෙමින් පවතී. අදාළ ස්ථානය තවමත් නොදන්නා නමුත්, වීඩියෝවේ දැක්වෙන්නේ
1 year ago Tags #ceylonwire අලුත උපන් සිංහ බබාලා හයක් හම්බන්තොට ඉන්නවා – කෙල්ලො 5යි කොල්ලො 1යි – නම් තියන්න කැමති අය ඉස්සරහට එන්න බලන්න හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය මහජනතාවට අලුත උපන් සිංහ පැටවුන් හයදෙනකුට නම් තැබීමට අවස්ථාවක් ලබා දී ඇත. උද්‍යානයේ කළමනාකාරිත්වයට අනුව, ඩෝරා
1 year ago Tags #ceylonwire පාරෙ ගිය මනුස්සයෙක්ව නිකරුණේ උස්සන් ඇවිත් දෙමටගොඩ පොලිසියේදී අමානුෂික ලෙස පහරදීලා – ඉහළට කිව්වොත් කුඩු දානවා කියලා – OICට නොතිසි සැකපිට අත්අඩංගුවට ගත් තරුණ කැබ් රථ රියැදුරකු අධිකරණයට ඉදිරිපත් නොකර අනීතික ලෙස දින 7ක් දෙමටගොඩ පොලිසියේ රඳවා තබාගෙන නිරුවත් කොට
1 year ago Tags #ceylonwire ජනපතිගේ ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජයසූරිය ‘ඩයලොග්’ එකට සමුදෙයි ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව එම සමාගමේ ලේකම්වරිය විසින් දැනුම් දී
1 year ago Tags #ceylonwire දෙහිවල තාප්පවලට මහජනතාව මුත්‍රා කරනවලු දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශයේ මාර්ග ආසන්නයේ තාප්ප සියල්ලටම පාහේ හානි වී ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ අද පාර්ලිමේන්තුවේදී
1 year ago Tags #ceylonwire රතු සලකුණු දාපු අනිවාර්යයෙන් චෙක්කරන්න ඕනෙ කන්ටේනර් 323ක් චෙක්නොකර එළියට දැම්මේ කාගේ උවමනාවටද? – ජනපතිටත් කියලා(වීඩියෝ) අනිවාර්යයයෙන් පාරික්ෂා කිරීම අවශ්‍ය බවට හඳුනාගෙන රතු සලකුණු යොදා තිබූ බහාලුම් 323ක් පමණ නිසි පරීක්ෂණයකින් තොරව මුදාහැරීමට අවසර ලබාදී ඇතැයි
1 year ago Tags #ceylonwire අලුත උපන් බිළිඳෙකු ඝාතනය කළ බව කියන 43 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට චාවකච්චේරි ප්‍රදේශයේ අලුත උපන් බිළිඳකු ඝාතනය කිරීමේ චෝදනාව මත වයස අවුරුදු 43 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ උදෑසන මුතියවත්ත
1 year ago Tags #ceylonwire සීයට 20කින් ලයිට් බිල අඩුකරන බවට රජය සහතික වෙයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලද විදුලි ගාස්තු අඩු කිරීමේ තීරණය සමඟ ඉදිරියට යෑමට රජය තීරණය
1 year ago Tags #ceylonwire ආගමන විගමන පාලක ඉලුක්පිටිය ඇප ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කර
1 year ago Tags #ceylonwire මනූෂට ඇප ඕනෙ නැතිලු හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන