
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිඟුල, පහල කඩුගන්නාව ප්රදේශයේ පදිංචි අවුරුදු 14 ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
අපරාධය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මාවනැල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මැයි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart