1 year ago Tags #ceylonwire අද ඇප්ලයි කළොත් පාස්පෝට් එක හම්බවෙන්නේ තව මාස 5කින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින අර්බුදයට ප්‍රතිචාර වශයෙන් කඩිනම් ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් ලබාගැනීමට රජය
1 year ago Tags #ceylonwire අර්චුනා ඇතුළු 9කගේ මැතිවරණ වියදම් ගැන පොලිසිය හොයයි පසුගිය මහමැතිවරණයට තරඟ කළ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු අපේක්ෂකයන් නවදෙනෙකුගේ මැතිවරණ වියදම් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ
1 year ago Tags #ceylonwire අර්චුනා ආයෙත් පාර්ලිමේන්තුවේ කෑ ගහයි – මිනීමරු ආණ්ඩුවක් තියෙන්නේ කියලත් කියයි තම ජීවිතයට ඇති විය හැකි තර්ජන හේතුවෙන් ආරක්ෂාව ලබා දෙන ලෙසත් සහ භාවිතය සඳහා වාහනයක් ලබා දෙන ලෙසත් යාපනය දිස්ත්‍රික්
1 year ago Tags #ceylonwire ජනපති අලි ගැනත් හිතයි – යන්න එන්න පාරවල් හදල දෙන්න කියයි බලහත්කාරයෙන් හෝ ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට පටහැනිව වසාදමා ඇති අලි කොරිඩෝ(ජනාවාස ප්‍රදේශ හරහා) යළි විවෘත කිරීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire ලංකාවෙ කුකුල්ලුන්ගෙ කකුල් චීනෙට යවන වැඩේ ඉස්තීරයි චීන වෙළඳපොළට කුකුළු නිෂ්පාදන සෘජුවම අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹ තිබේ. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත
1 year ago Tags #ceylonwire සභානායකගේ පුටුවේ ඇමැති කෙනෙක් වැරදිලා වාඩිවෙලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාට වෙන් කර තිබූ අසුනේ අමාත්‍ය ආනන්ද විජේපාල වැරදීමකින් අද අසුන්ගෙන තිබිණි. විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා රීති ප්‍රශ්නයක්
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්ව මෙවර මෙල්ල කරන්න ප්‍රභාත්ට හැකි වෙයිද ? ශ්‍රී ලංකාවේ හොඳම දක්ෂතාවන්ගෙන් එකක් ලෙස ඉතිහාසයට එක් වූ 2016 දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලැබූ ටෙස්ට් ජය යළි සිහි කැඳවා ගනීමට
1 year ago Tags #ceylonwire උසාවියට බොරු මෙඩිකල් එකක් දුන්නැයි දොස්තර කෙනෙක් රිමාන්ඩ් ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නිර්වින්දන වෛද්‍යවරයකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා
1 year ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවේ ආහාර සුරක්ෂිතතා කමිටුව පළමුවරට රැස්වෙයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සභාපතිත්වයෙන් යුත් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව
1 year ago Tags #ceylonwire සහල් ආනයනයෙන් රජයට රු.බිලියන 10.9ක බදු මුදලක් ජනවාරි 10 වැනිදා දක්වා ආනයනය කරන ලද සහල්වලින් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 10.9ක් රැස් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්