1 year ago Tags #ceylonwire පොලිසියේ කුඩු ගහන 17කගේ වැඩ තහනම් කරයි මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතර තුළ පොලිස් නිලධාරීන් 17 දෙනකු සේවයෙන් පහකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
1 year ago Tags #ceylonwire ලයිට් කපන එක ගැන සජිත් ආණ්ඩුවට දොස් කියයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වත්මන් ආණ්ඩුව විදුලිබල ක්ෂේත්රය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලකර තිබේ. ඒ, සිය නිල X ගිණුමේ සටහනක්
1 year ago Tags #ceylonwire යෝෂිතගේ ‘ඩේසි ආච්චිට’ රට යන්න තහනම් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්, යෝෂිත රාජපක්ෂ සමඟ පවත්වාගෙන ගිය රුපියල් මිලියන 59 ක ඒකාබද්ධ ගිණුමක් සම්බන්ධයෙන් ඇයට විදේශ
1 year ago Tags #ceylonwire රටේ බදු ගැන අගමැතිනිය IMFඑක්ක සාකච්ඡා කරයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අන්තර්ජාති මුල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. මෙරට
1 year ago Tags #ceylonwire ජනපති අනුර අබ්දුල්ලා හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින්
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් අද ඩුබායි සිට පැමිණෙමින් සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
1 year ago Tags #ceylonwire සිකුරාදා වෙනකොට ලයිට් කපන එක නවත්තනවා – ලංවිම කියයි නොරොච්චෝලේ බලාගාරය ලබන සිකුරාදා වනවිට නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත්, එබැවින් විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ලංකා
1 year ago Tags #ceylonwire බොරුවට බයවෙන්න එපා – පානීය ජලය පිරිපහදු කරන්න ගෙනාපු ‘ලයිම්’ ප්‍රමිතියට නැත්තං අලුත් තොග ගෙන්නනවා – ඇමති කියයි පානීය ජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කරන hydrated lime ටොන් 550 තොගය නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවේ නම් ඒවා රට තුළට
1 year ago Tags #ceylonwire ලංකාවට අලුත් සත්තු ගෙනැල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ දුඹුරු වලසුන් දෙදෙනකු, හයිනාවන් දෙදෙනකු සහ මීර්කට් සතුන් හයදෙනකු ඊයේ ශ්‍රී
1 year ago Tags #ceylonwire අයවැය කාලසීමාවේ ඇමැතිලාට-නිලධාරීන්ට රට යන එක ජනපති තහනම් කරයි පෙබරවාරි 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ