1 year ago Tags #ceylonwire උද්ධමනය ඉහළට – තවමත් සෘණ – හැබැයි ආහාර ධණ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2%
1 year ago Tags #ceylonwire දේශබන්දුට සැඟවී සිටීමට සහාය වූ දෙදෙනෙක් අත්අඩංගුවට-පොලිසියත් වැඩේට සම්බන්ධයි වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා සැඟවී සිටීමට සහාය වූ බවට චෝදනා එල්ල
1 year ago Tags #ceylonwire අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික්
1 year ago Tags #ceylonwire ‘බ්ලොක් ඇන්ඩ් ඩිනෝ’ වන්නිලැත්තන්ට ප්‍රතිචාර දක්වති ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ ප්‍රධානියා වන වන්නිලැත්තන් සිය වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනුකර ඇති බවට වාර්තා
1 year ago Tags #ceylonwire Wild Cookbook චරිත් – යූටියුබ් අවකාශයේ මිලියන 10ක ග්රාහකයන් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙයි ජනප්‍රිය YouTube නාලිකාවක් වන Wild Cookbook නිර්මාතෘ චරිත් එන්. සිල්වා, එම වේදිකාවේ ග්රාහකයන් මිලියන 10 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකිකයා
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයෝ රටේ බදු නීතිවලට යටත් වියයුතුයි – කුමාර් ධර්මසේන ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ බදු නීතිවලට අනුකූල විය යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන පවසයි. මේ
1 year ago Tags #ceylonwire අග්නිදිග ආසියාව දෙදරුම් කෑ භූමිකම්පාවෙන් 149ක් මියගොස් 117ක් අතුරුදන් අද උදෑසන මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 144 දෙනකු මිය ගොස් 732 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට
1 year ago Tags #ceylonwire නවහැවිරිදි දැරියක් දූෂණය කර සිරුර විකෘති කළ විත්තිකරු අවුරුදු 51ක් බරපතල වැඩ එක්ක හිරේට නවහැවිරිදි දැරියක් දූෂණය කර සිරුර විකෘති කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකුට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසින් වසර 51ක
1 year ago Tags #ceylonwire ගැබිණියකගේ ඇඟේ හැපුණා කියා රෝහලේදී ශල්‍ය වෛද්යවරක්ට හොඳටම තඩිබාලා – හෙට වර්ජනයක් කෑගල්ල මහරෝහලේ (ශික්ෂණ) ජ්‍යෙෂ්ඨ දන්ත හා මුඛ හනුක ශල්‍ය වෛද්‍යවරයකුට අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය තුළදී පුද්ගලයකු විසින් අමානුෂික ලෙස පහර
1 year ago Tags #ceylonwire ළමා ලිංගික අපයෝජන වීඩියෝ සුද්දන්ට බෙදපු අවුරුදු 20ක තරුණයෙක් අමෙරිකාවෙන් ලැබුණු ඔත්තුවකට රාගමදී අල්ලයි ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් අඩංගු වීඩියෝ සහ ඡායාරූප ෆේස්බුක් හරහා විදේශීය ජාතිකයන්ට බෙදාහැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් 20 හැවිරිදි