
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
27 වැනි ෂැංහයි අන්තර්ජාතික චිත්රපට උළෙලේදී ශ්රී ලාංකේය නිර්මාණයක් වන ‘රිවර්ස්ටෝන්’(Riverstone) චිත්රපටය ඇගයීමට ලක්ව ඇත.
ලලිත් රත්නායක අධ්යක්ෂණය කළ මෙම චිත්රපටිය ‘Asian New Talent Best Script Writer’ සහ ‘Asian New Talent Best Cinematography’ යන කාණ්ඩ යටතේ සම්මාන දෙකක් හිමිකර ගැනීමට සමත්විය.
ලලිත් රත්නායක සහ නිලන්ත පෙරේරා ‘Asian New Talent Best Script Writer’ කාණ්ඩය යටතේ එහිදී ඇගයීමට ලක්විය.
මේ අතර, ප්රභාත් රොෂාන් ‘Asian New Talent Best Cinematography’ කාණ්ඩය යටතේ සම්මානයක් දිනාගැනීමට සමත්ව තිබේ.
චිත්රපටිය අධ්යක්ෂණය කළේ ලලිත් රත්නායක වන අතර නිෂ්පාදනය Cinearts Films විසිනි.
මහනුවර, දිගන, මැදමහනුවර සහ රිවර්ස්ටන් ඇතුළු රූගත කිරීම් ස්ථාන සමඟින් ‘Riverstone’ ශ්රී ලංකාවේ සුන්දරත්වය සහ සංස්කෘතික පොහොසත්කම ඉස්මතු වන ලෙස නිර්මාණය කර ඇත.
චිත්රපටය දේශීය සිනමාහල්වල මෙන්ම අන්තර්ජාතික චිත්රපට උළෙලවල ද ප්රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව නිෂ්පාදක කණ්ඩායම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart