
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් දැවැන්තම ලොතරැයි දිනුම වන රුපියල් කෝටි 47ක මුදල හිමි ජයග්‍රාහකයා ජාතික ලොතරැයි මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් වී ඇතැයි එම ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි.
ඔහු ඉකුත් 16 දා දිනුම් අදිනු ලැබූ 2210 වැනි වාරයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස රුපියල් කෝටි 47 ක මුදල ජයග්‍රහණය කර තිබේ.
ජයග්‍රාහකයා ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගෙන ඇතැයි ලොතරැයි මණ්ඩලය පවසයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ඇතුගල්පුර ගොකරැල්ල අලෙවි නියෝජිත ජානකි හේමමාලා විසින් ජයග්‍රාහී ලොතරැයි පත අලෙවි කර ඇත.
ලොතරැයි ඉතිහාසයේ විශාලතම ලොතරැයි දිනුම හිමිවූ එම ජයග්රාහකයාට හිමි රුපියල් කෝටි 47ක මුදල ඉදිරියේදී ප්රදානය කරන බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart