
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තීරු බදු ගැටලුව විසඳා ගැනීමට දරණ උත්සහයේදී අමෙරිකාව ඍජු තීරණයක සිටිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එහිදී අවධානය යොමු කළ යුතු වන්නේ ගෝලීය වශයෙන් පනවන ප්‍රතිශතමය අගය නොව රටවල් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් ඔවුන් පනවන බදු අනුපාතය බවයි.
ලොව සියලු රටවල් ගෝලීයකරණයට ගමන් කරමින් සිටියදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක් ඔස්සේ ප්රතිගෝලීයකරණයට යොමුව ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය,
එබැවින් මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ අමෙරිකානු භාණ්ඩ ආනයනයේදී සිදුවෙමින් පවතින ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයන් නිවැරදි කර ගැනීම බව ද ඔහු පැවසුවේය.
අමෙරිකානු රජය සමග සාකච්ඡා කරන මෙරට දූත මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත්, අමෙරිකාව පමණක් නොව ඉන්දියාව, ජපානය, ජර්මනිය සහ එංගලන්තය වැනි රටවල් සමග ද සාකච්ඡා කර වෙළඳ අවස්ථා ලබා ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart