1 year ago Tags #ceylonwire රජයේ දොස්තරලා හෙට වර්ජනයක නීති විරෝධී වෛද්‍ය මාරුවීම් සහ පත්වීම් ලැයිස්තු ආශ්රිත ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අසමත් වුවහොත් හෙට (11) දිවයින පුරා වෘත්තීය
1 year ago Tags #ceylonwire වෙළෙඳ බර අනුව ලංකාවට අමෙරිකාවෙන් වදින තීරුබද්ද 28.8%ක් ? දින 90ක විරාමයකින් පසු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා පනවන ලද සාමාන්‍ය තීරුබදු ප්‍රමාණය වෙළඳ-බරිත පදනම මත ගණනය
1 year ago Tags #ceylonwire මේ රජය ආපු දවසේ ඉඳන් අල්ලපු තුවක්කු ලිස්ට් එක මෙන්න වත්මන් රජය පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ආයුධ අත්අඩංගුවට ගැනීම් සහ මිනීමැරුම්, මිනීමැරීමට
1 year ago Tags #ceylonwire පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක ප්‍රතිසංස්කරණය කරන්න කැබිනට් අනුමැතිය පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ රුපියල් මිලියන 425ක ඇස්තමේන්තුගත වියදමකින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙම අරමුදල්
1 year ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති දයා ලංකාපුර ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර නම් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
1 year ago Tags #ceylonwire ජනපති සැප්තැම්බරයේ රට සංචාර දෙකකට සැරසෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන් එකක් නිව්යෝර්ක් හි පැවැත්වෙන
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් ගංජා ගේන්න ගිය ලංකාවේ දෙන්නෙක් අල්ලයි බෝට්ටුවකින් ගංජා ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත ඉන්දියාවේ කරෙයිකාල් හි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire අපි නැතිව සාම සාකච්ඡා බෑ – සෙලෙන්ස්කි කියයි යුක්රේන භූමිය රුසියාවට ලබා නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ යුක්රේන යුද්ධය අවසන් කිරීම
1 year ago Tags #ceylonwire ගාසාව ඇල්ලීමට ඊශ්‍රායලය ගත් තීරණය ගැන සජිත් මෙහෙම කියයි ගාසා නගරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායලයේ සැලසුම යුද්ධය සඳහා විසඳුමක් පිළිබඳ විශ්වාසය යටපත් කරනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරු
1 year ago Tags #ceylonwire ලංකාවට ආපු ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් ගාල්ලේදී ක්‍රිකට් ගහයි මෙරටට පැමිණ සිටින ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සෑම් මොස්ටින් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරයක නිරත විය. එම සංචාරය සඳහා මෙරට