
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට පැමිණ සිටින ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සෑම් මොස්ටින් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරයක නිරත විය.
එම සංචාරය සඳහා මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් ද සහභාගී විය.
එහිදී ආණ්ඩුකාර ජනරාල් සෑම් මොස්ටින් ගාල්ල දිස්ත්‍රික් වයස් කාණ්ඩවල තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සුහද ක්‍රිකට් තරඟයක් සඳහා ද සහභාගී වී තිබිණි.
එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ඇයව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී මොස්ටින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ශක්තිමත් ක්‍රීඩා සබඳතාවයන් අවධාරනය කරමින් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් උපකරණ බෙදා දීම ද සිදු කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart