
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා නගරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායලයේ සැලසුම යුද්ධය සඳහා විසඳුමක් පිළිබඳ විශ්වාසය යටපත් කරනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරු අඟවා තිබේ.
“ඊශ්‍රායලය ගාසා තීරය අල්ලා ගන්නේ නම්, එය ගොඩබිම ගැන පමණක් නොවේ – එය රාජ්‍ය දෙකක විසඳුමක් සඳහා වූ බලාපොරොත්තුව සජීවීව තබා ඇති විශ්වාසය ද බිඳ දමනු ඇත.” යනුවෙන් X හි සටහනක් තබමින් ඔහු පැවසීය.
”මෙම මූලධර්මය මත කලක් එක්සත්ව සිටි රටවල් වෙන් වීමට පටන් ගනී. එම විශ්වාසය බිඳී ගිය පසු බොහෝ දුරට සාමය ලඟා නොවනු ඇත,” යනුවෙන් ද එහි දැක්වේ.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා තිබේ.
එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ද පවසා තිබිණි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart