
“පේපර් ලීක් වෙලා නෑ, ව්‍යාජ කතාවලට රැවටෙන්න එපා” | උසස් පෙළ අපේක්ෂකයන්ට විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්
අම්බලන්තොට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර හමුවීමේ සිද්ධියත් සමඟ සමාජයේ ඇතිවූ නොසන්සුන්තාවය









