1 year ago Tags #ceylonwire මෙරට හිටපු ක්‍රිකට් ක්රීඩකයකුට වසර පහක ක්‍රිකට් තහනමක් දේශීය තරග සඳහා ක්‍රීඩා කළ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ
1 year ago Tags #ceylonwire බස් දෙකක් ගැටී මොනරාගල අනතුරක් – 22 කට තුවාල – අයෙක් මියයයි – (PHOTOS) මොනරාගල, වැලියාය ප්‍රදේශයේදී අද උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
1 year ago Tags #ceylonwire රනිල් මහින්දව තනිකරයි-වරප්‍රසාද රැකගන්න උසාවි යන්න බෑ කියයි හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කිරීමට එරෙහිව අධිකරණයට නොයන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇතැයි වාර්තා වෙයි. වරප්‍රසාද
1 year ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යයි ඊයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා ගියේය. දිනය තුළ ඒකක 289.69 කින්
1 year ago Tags #AI_තාක්ෂණය ඇමැති විජිතගේ හොර AI වීඩියෝවක් හැදූ සජබ සාමාජිකයෙක්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් අමාත්‍ය විජිත හේරත් ඉලක්ක කර ගනිමින් AI තාක්ෂණයෙන් සංස්කරණය කළ බව කියන ව්‍යාජ වීඩියෝවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්රමුඛ තරුණ
1 year ago Tags #BOI පර්චසයක් ලක්ෂ 290යි – මුළු වටිනාකම රු.බිලියන 4.5ක් – කොළඹ ලොකුම ඉඩම් ගනුදෙනුව මෙන්න සුවිශේෂී දේපළ වෙළඳාම් ගනුදෙනුවක් සටහන් කරමින් හෝම් ලෑන්ඩ්ස් සමූහය විසින් කොළඹ 7, තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයක ඉඩමක් රුපියල් බිලියන 4.5කට අත්පත්
1 year ago Tags #ceylonwire අගෝස්තු මාසය ජාතික මව්කිරි දීමේ මාසය ලෙස නම්කරයි අගෝස්තු මාසය ජාතික මව්කිරි දීමේ මාසය ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අගෝස්තු 1 වැනිදා සිට
1 year ago Tags #ceylonwire වැඩ පෙන්නන ලංගම ඩිපෝවලට බෝනස් ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාභ ලබන බස් ඩිපෝ සඳහා ප්‍රසාද දීමනාවක් ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඒ සඳහා ලාභ
1 year ago Tags #ceylonwire කොළඹ තියෙන අවුරුදු 40කට වඩා පරණ ෆ්ලැට් අලුත් කරන්න සැලසුමක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේ නැවත සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව
1 year ago Tags #ceylonwire මෝදි විවෘත කරපු දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ පටන්ගන්නත් කළින් ලයිට් කපලා-නොගෙවපු ලයිට් බිල රු.ලක්ෂ 84ක්ලු(වීඩියෝ) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඔහුගේ ඉකුත් ශ්‍රී ලංකා සංචාරයේදී විවෘත කරන ලද දඹුල්ල ප්‍රදේශයේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය පාලනය කළහැකි