1 year ago Tags #ceylonwire තවත් අධිකරණ විනිසුරුවරයෙක්ගේ වැඩ තහනම් – මේ මාසෙට දැන් 10යි විෂමාචාර චෝදනා මත අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) තවත් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම් කර තිබේ. ඒ අනුව මේ මාසයේ
1 year ago Tags #ceylonwire මෙරට අත්අඩංගුවේ ඉන්න සගයන් වෙනුවෙන් ඉන්දීය ධීවරයෝ උපවාස කරති ශ්‍රී ලංකා බලධාරීන් විසින් දැනට රඳවාගෙන සිටින තම සගයන් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරන ලෙස ඉල්ලා රාමේෂ්වරම් හි ධීවරයන් ඊයේ
1 year ago Tags #CEBEU CEB එකේ ඉංජිනේරුවෝ සියයට 20ක් විතර රට රස්සාවලට ගිහින් ඉහළ වැටුප් සහ ප්රතිලාභ සහිත තනතුරු වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුළ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගෙන් 20%ක් පමණ විදේශගත වී ඇති
1 year ago Tags #ceylonwire රු.මිලියන 50ක කේරළ ගංජා එක්ක දෙන්නෙක් කොටුවෙයි රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire උතුරු නැගෙනහිර සඳුදා පැවැත්වෙන හර්තාලයට මුස්ලිම් කොංග්රසයත් එක්වෙයි හමුදා සෙබළුන් විසින් පුද්ගලයෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින් ලබන සඳුදා (18) උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිත ඉලංකෙයි
1 year ago Tags #ceylonwire ලංකාවේ මිල නියම කරපු බෙහෙත් වර්ග තියෙන්නේ 700ක් විතර – වෛද්‍ය චමල් සංජීව මෙරට පෞද්ගලික ඔසුසල් විවිධ වෙළඳ නාමවල ඖෂධ 17,500ක් පමණ සපයන නමුත්, ඉන් 700කට ආසන්න ප්‍රමාණයක් පමණක් මිල නියාමනයට යටත් වන
1 year ago Tags #ceylonwire ලංකාවේ කුරුඳුවලට කාලේ හොඳ වෙලා ස්වාභාවික සෞඛ්‍යය වැඩි දියුණු කරන අමුද්‍රව්‍ය සහ උසස් තත්ත්වයේ කුළුබඩු සඳහා පාරිභෝගික ඉල්ලුම වැඩිවීම හේතුවෙන්, ලංකා කුරුඳු සඳහා වන ගෝලීය
1 year ago Tags #ceylonwire අදානි දාලාගිය සුළං බලාගාරවලට ආයෙත් ටෙන්ඩර් කැඳවයි මිල වෙනස හේතුවෙන් ඉන්දියාවේ අදානි ග්‍රීන් සමාගම උතුරු මන්නාරම සහ පූනරින් හි සුළං බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වීමෙන් පසුව එම ව්‍යාපෘති
1 year ago Tags #ceylonwire ඉන්දීය නිදහස් දිනයට සමගාමීව, රණවිරු සැමරුම් වැඩසටහනක් යාපනයේදී ඉන්දියාවේ 79වන ජාතික නිදහස් දිනයට සමගාමීව එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව 1987 – 1990 කාලය තුළ සටන් කළ ඉන්දීය සාම සාධක හමුදා
1 year ago Tags #ceylonwire චීන්නු ලංකාවේ මැණික් කර්මාන්තයට කරපු හානිය වාර්තාවක් හෙළිකරයි ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට චීන මැදිහත්වීම රටේ අර්බුදකාරී ආර්ථිකයට සැළකිව යුතු ආදායම් පාඩු සිදු කරමින් සිටින බවත් දේශීය ව්‍යාපාරවලට බලපෑම්