1 year ago Tags #ceylonwire උතුර නැගෙනහිර වෙළඳසැල් හිමියන්ට මාළිමාව තර්ජනය කරලා – රසමානික්කම් චෝදනා කරයි මුලතිව් ප්‍රදේශයේ තරුණයකුගේ ආන්දෝලනාත්මක මරණය සම්බන්ධයෙන් විරෝධය පා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් අද කැදවා තිබූ හර්තාලය අතිසාර්ථක වූ බව
1 year ago Tags #ceylonwire සොරොව්ව අරින්න නාවිකයෝ රාජාංගණය ජලාශයේ ගිලෙති අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ
1 year ago Tags #ceylonwire ලොව වටා අහසින් යන 15 හැවිරිදි ඕස්ට්‍රේලියානු යොවුන් නියමුවෙක් රත්මලානට ගොඩබසියි ලොව පුරා පියාසර කරන ලාබාලතම සහය ලත් ගුවන් නියමුවා බවට පත්වීමේ ආශ්වාදජනක ගමනක යෙදී සිටින 15 හැවිරිදි ගුවන් නියමුවකු වන
1 year ago Tags #ceylonwire මුලින් එන්නේ පළාත් සභා ඡන්දෙද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද?- ආණ්ඩුව උත්තර දෙයි ලබන වසරේ මුල් මාස හය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ජනමාධ්‍ය
1 year ago Tags #'මිස්ටර්_ටීන්_යුනිවර්ස්_තානාපති' මොන්ට්‍රි ජයවර්ධන ‘මිස්ටර් ටීන් යුනිවර්ස්’ තානාපති පදවිය දිනාගනී ඉන්දියාවේ පැවැති මිස්ටර් යුනිවර්ස් තරඟයේදී ‘මිස්ටර් ටීන් යුනිවර්ස් තානාපති’ පදවිය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නෙත්මිත මොන්ට්‍රි ජයවර්ධන රටට ආඩම්බරයක් ගෙන දී
1 year ago Tags #ceylonwire කිතුල්කොටේදී පාර පනින්න ගිය අලියෙක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි(වීඩියෝ) තණමල්විල-වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී අද අලුයම වෑන් රථයක ගැටීමෙන් වන අලියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, අද
1 year ago Tags #CCD අතුරලියේ රතන හිමිට සහ තුසිත හල්ලොලුවට වරෙන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුවට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු
1 year ago Tags #ceylonwire වැඩට එනකොට – යනකොට ඇඟිලි සලකුණු මැෂින් එපා කියා තැපැල් සේවකයෝ දෙවැනි දිනටත් වර්ජනයේ අතිකාල දීමනා වෙනස් කිරීම සහ ඇඟිලි සලකුණු ක්‍රමවේදය ඉවත්කර ගැනීම ඇතුළු ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ
1 year ago Tags #ceylonwire ගිය අවුරුද්දේ රු.මිලියන 5000ක් දුම්රියට OT ගෙවලා – හැබැයි ඩ්‍රයිවර්ලා පැමිණීම සලකුණු කරන්න බෑ කියනවලු දුම්රිය එන්ජින් රියදුරන්ට රුපියල් මිලියන 200ක් ඇතුළුව පසුගිය වසරේදී එහි කාර්ය මණ්ඩලයට අතිකාල ගෙවීම් ලෙස ලෙස බිලියන 5කට අධික මුදලක්
1 year ago Tags #ceylonwire දෙමටගොඩ රුවන්ගේ – කරන්දෙණියේ සුද්දාගේ කෝටි ගණනක දේපොළ රාජසන්තක කරයි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු බව කියන දෙමටගොඩ රුවන්ට සහ කරන්දෙණියේ සුද්දාට අයත් රුපියල් කෝටි ගණනක දේපළ ඉදිරි සති දෙක