
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය එන්ජින් රියදුරන්ට රුපියල් මිලියන 200ක් ඇතුළුව පසුගිය වසරේදී එහි කාර්ය මණ්ඩලයට අතිකාල ගෙවීම් ලෙස ලෙස බිලියන 5කට අධික මුදලක් වැයකර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය අනාවරණය කරයි.
2023 වසරේදී දුම්රිය එන්ජින් රියදුරන්ට අතිකාල ලෙස මිලියන 61ක් ලැබී ඇති බව ද එම සේවය පවසයි.
මෙවන් තත්වයක් තුළ පැමිණීම සලකුණු කිරීමේ යන්ත්‍ර භාවිත කිරීම එන්ජින් රියදුරන් ප්‍රතික්ෂේප කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අතිකාල ලබාගත්ත ද කාර්යක්ෂම සේවාවක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවට මගීහු චෝදනා කරති.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් මෙම සංඛ්‍යාලේඛන අනාවරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart