1 year ago Tags #ceylonwire දේශබන්දු රිමාන්ඩ් – ගෝඨාගෙනුත් ප්‍රශ්න කරන්න සූදානම්! අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව
1 year ago Tags #ceylonwire උප්පැන්න නැති නුවරඑළියේ දරුවන්ට වහාම උප්පැන්න දෙන්න නියෝගයක් තවමත් උප්පැන්න සහතික නොමැති නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන සියලුම දරුවන්ට උප්පැන්න සහතික ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්
1 year ago Tags #ceylonwire ගංවතුර සහනාධාර ගසාකෑම: අනුර යාපාට අධිචෝදනා බාරදෙයි 2014 දෙසැම්බර් මාසයේදී ගංවතුර සහනාධාර ලබාදෙන මුවාවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් රුපියල් මිලියන 6.1 කට වඩා නීතිවිරෝධී ලෙස වියදම් කිරීමෙන්
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ සියලුම රාජ්‍ය ආයතනවල කුණු අයින්කරන්න රජය සතියක් කල්දෙයි සියලුම රාජ්‍ය ආයතනවල එකතු වී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය බැහැරකිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන
1 year ago Tags #'කැන්ඩි_බ්‍රීස්' ජනතාව ආදරෙන් රසවිඳින මහනුවර ‘කැන්ඩි බ්‍රීස්’ රාත්‍රි වෙළෙඳ කලාපයට ගුණදාස අමරසේකර විරුද්ධ වෙයි(වීඩියෝ) කිසිදු ජනතා සංවාදයකින් තොරව ආරම්භ කළ බව පවසමින්, මහනුවර නගරයේ දළදා වීදිය හා කොටුගොඩැල්ල වීදියේ ‘කැන්ඩි බ්‍රීස්’ රාත්‍රි වෙළෙඳ කලාපයට
1 year ago Tags #ceylonwire ජනපති වරප්‍රසාද රැකගන්න මහින්දගෙන් උසාවියට තවත් පෙත්සමක් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කිරීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්,
1 year ago Tags #ceylonwire නාමල් ගැන කතා කියන යූටියුබ් නාලිකාවකට එරෙහිව CIDයට පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෞද්ගලික ඝාතනයක් සැලසුම් කිරීමට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය වාර්තාවක් සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire පහරදීමේ නඩුවකින් සජබ මන්ත්‍රී හේෂා නිදහස් කරයි 2019 නොවැම්බර් 1 වන දින කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්නට පහරදීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකින්
1 year ago Tags #ceylonwire කාදිනල් හිමිපාණෝ සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙති කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire බොරැල්ලේ පාරක් ගිලාබසී බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ මොඩල් ෆාම් පාර හන්දිය සහ ඩී.එස්. සේනානායක හන්දිය අතර කොළඹට යන මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්