
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 නොවැම්බර් 1 වන දින කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විශ්රාමික මේජර් සහ නීතිඥ අජිත් ප්රසන්නට පහරදීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් නිලුපුලි ලංකාපුර නියෝග කළාය.
නඩුවේ පළමු සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම වන අතර, දෙවැනි සැකකරු ලෙස හේෂා විතානගේ නම්කර ඇත.
නඩුව විභාගයට ගත්විට, පැමිණිලිකරු නොතීසි දෙකක් නිකුත් කර තිබියදීත් අධිකරණය හමුවේ පෙනීනොසිටීම මහේස්ත්රාත්වරිය නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව, නඩුවෙන් හේෂා විතානගේ නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
පළමු සැකකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මියගොස් ඇති බවත්, දෙවැනි සැකකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ නඩුව කැඳවන විට විවෘත අධිකරණයේ පෙනී සිටිබවත් අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart