1 month ago Tags #ceylonwire ඩුබායි හිදී මාට්ටු වූ ‘ශිරාන් බාසික්’ගෙන් පැය 72කට රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන සිටින 48 හැවිරිදි ෂෙරාන් බාසික් නැමැත්තා පැය 72ක රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න
1 month ago Tags #ceylonwire බස් නැවතුම්පොළවල් ළඟ වාහන නවත්වන අයට වැඩ වරදියි | පොලිසියෙන් දැඩි තීරණයක් බස් රථ සඳහා වෙන්කර ඇති බස් නැවතුම්පොළවලට බාධා වන පරිදි වාහන ගාලු කර තබන හෝ නවත්වා තබන රියදුරන්ට එරෙහිව තදින්ම
1 month ago Tags #ceylonwire කතකගේ නිරුවත් පින්තූර WhatsApp දැමූ වාරියපොළ සැකකරු ආණමඩුවේදී කොටුවෙයි කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි
1 month ago Tags #ceylonwire ඝාතනය වූ මවගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ‘බැකෝ සමන්’ නොයන හේතුව මෙන්න ඝාතනයට ලක්වූ සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වීමට අවසර නොඉල්ලීමට, දැනට බන්ධනාගාර ගතව පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන
1 month ago Tags #ceylonwire හර්ෂණගේ වීඩියෝවේ ඇත්ත හෙළිවේ | වැඩේ පත්තු කළේ “අද අගෝස්තු 13” කියපු නිසා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර 2026 අගෝස්තු 13 වන දින රථයක් පදවන අතරතුර සජීවීව වීඩියෝ දර්ශන (Livestream) ලබාදුන්
1 month ago Tags #ceylonwire ඩුබායි සිට රැගෙන ආ ශිරාන් බාසික්ට එරෙහි නඩු සහ චෝදනා ගැන පොලිසියෙන් අනාවරණයක් ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වන ශිරාන් බාසික් නමැත්තා අත්අඩංගුවට ගෙන
1 month ago Tags #ceylonwire චීන අභියෝගයට මුහුණ දීමේදී නවසීලන්තය දැඩි පිළිවෙතක! ‘ෆයිව් අයිස්’ (Five Eyes) බුද්ධි සපයන පාර්ශ්වයන් අතර මෙතෙක් කල් වඩාත්ම දුර්වල පුරුක ලෙස ස සැලකුණු නවසීලන්තය, මේ වන විට
1 month ago Tags #ceylonwire ලෝක තෙල් මිල ඩොලර් 100 පැන්නොත් ලංකාව අමාරුවේ” | මැදපෙරදිග අර්බුදයෙන් ගැලවෙන්න රවීගෙන් හදිසි අනතුරු ඇඟවීමක් මැද පෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපලේ සිදුවන තෙල් මිල උච්ඡාවචනයට මුහුණදීම සඳහා රටක් ලෙස සූදානමින් පසුවිය යුතු බව එක්සත් ජාතික
1 month ago Tags #ceylonwire ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 707 ඉක්මවයි ගෙවුම් ශේෂය ස්ථාවර කිරීම සඳහා ක්‍රියාත්මක කළ රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දියාවට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී ඒම සටහන් විය.
1 month ago Tags #ceylonwire ලේසියෙන් අතපිහිදාගන්න බෑ | පාස්කු ප්‍රහාරයේ රහස් එළියට දමමින් දිලීප පීරිස්ගෙන් සැර ප්‍රකාශයක් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සිහිපත් කරමින්, වැදගත් නිල ලේඛන සඳහා “අවශ්‍ය