1 year ago Tags #ceylonwire බන්ධනාගාර කොමසාරිස් රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
1 year ago Tags #ceylonwire නීතිවිරෝධී ලෙස සිරකරුවන් නිදහස් කිරීම ගැන ජනපති කට අරී(වීඩියෝ) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීතිවිරෝධී ලෙස සිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය. ශිෂ්ටසම්පන්න ජාතියක් වශයෙන්
1 year ago Tags #ceylonwire දඩ කොළයක් නොලියා ඉන්න රු.10000ක් ජරාව කෑ සාජන් රිමාන්ඩ් වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ලබාගත් පොලිස්
1 year ago Tags #ceylonwire පහුගිය නත්තලටත් ජනාධිපති සමාව යටතේ හොර පාරෙන් 20ක් නිදහස් කරලා! පසුගිය වසරේ නත්තල් උත්සවයේදී නීතිවිරෝධී ලෙස ජනාධිපති සමාව යටතේ පුද්ගලයන් 20 කට වැඩි පිරිසකට නිදහස් කර තිබේද යන්න පිළිබඳව ශ්‍රී
1 year ago Tags #ceylonwire හොරෙන් ලංකාවේ ඉඳන් යුදෙව්වන්ට කුකුළු මස් ‘කොෂර්’ කළ ඊශ්‍රායල රබ්බිවරු පහක් මීරිගමින් අල්ලයි සංචාරක වීසා මත මෙරටට පැමිණ මීරිගම ප්‍රදේශයේ කුකුළු මස් සැකසුම් කම්හලක කුකුළු නිෂ්පාදන සකස් කරමින් සිටි ඊශ්‍රායල ජාතිකයන් තිදෙනකු ඇතුළු
1 year ago Tags #ceylonwire ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පතිලාගේ විරෝධය ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි
1 year ago Tags #ceylonwire පොසොන් සැරසිලි නිසා බේරුවලදී ලොකු වලියක් – පොලිසියේ තුනක් රෝහලේ – පොලිසිය අහසට වෙඩි තියයි(වීඩියෝ) බේරුවල ධීවර වරාය අසලදී පුද්ගලයන් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානියා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු රෝහල්ගත
1 year ago Tags #ceylonwire ටිල්වින් ටීම් එකක් එක්ක චීනෙට යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත්
1 year ago Tags #ceylonwire තවත් ජයක් සමගින් ලංකාවේ යොවුන් යෙවාන් 2025 යුරෝෆෝමියුලා විවෘත තරඟ වාරයේ පෙරමුණ ගනී ශ්‍රී ලංකාවේ ‘ලයන් ඔන් ද ට්‍රැක්’ ලෙසින් හඳුන්වන යොවුන් ක්‍රීඩක යෙවාන් ඩේවිඩ්, ඊයේ 2025 යුරෝෆෝමියුලා විවෘත තරඟ වාරයේ, ජර්මනියේ හොකන්හයිම්රිං
1 year ago Tags #ceylonwire කොළඹ සිට ඉන්දියාවට ගිය නැවක් අතරමගදී පුපුරයි- පිරිසක් අතුරුදන්(වීඩියෝ) කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ. සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස