
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හබරාදූව, අමුකොටුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, 42 හැවිරිදි පිලාන, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එලෙස ඝාතනය කර ඇති බවයි.
පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර දෙහිවල, මුහුදුබඩ මාර්ගයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට, දෙහිවල පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, දෙහිවල, චෛත්‍ය පාර ප්‍රදේශයේදී 38 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගත් බවයි.
පසුගිය මැයි 10 වැනිදා ගෙළ සිරකර එම ඝාතනය සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart