1 month ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ බලකොටුව බිඳහෙළූ බංග්ලාදේශයේ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණය | කැන්ගරුවන්ව නිවෙසේදීම පරාජය කරති ඩාවින් හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 09 ක ඓතිහාසික ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය අද සමත් විය.
1 month ago Tags #ceylonwire රුමේෂ් තරංගගේ ලෝක අංක 1 කිරුළට ජර්මනියෙන් තර්ජනයක් | හෙල්ල විසිකිරීමේ සටන උණුසුම් වෙයි ජර්මනියේ ජූලියන් වේබර් සෙනසුරාදා (15) පැවැති යුරෝපීය මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර් 90.40 ක දැවැන්ත හෙල්ල විසිකිරීමක් වාර්තා කිරීමත් සමඟ, ශ්‍රී
1 month ago Tags #ceylonwire රනිල්-ගෝඨා කාලෙට වඩා අනුරගේ කාලෙ සංගීත පුටු තරඟය 75%කින් අඩුවෙලා | ඇමතිකම් මාරුනොකර එක තැන තියාගත්ත ජනාධිපතිගේ වැඩේ මෙන්න ලංකා ඩේටා ෆවුන්ඩේෂන් (Lanka Data Foundation) ආයතනයේ නවතම ත්ත සටහන්වලට (Department Flow) දඅනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධුර කාලයේ පළමු
1 month ago Tags #ceylonwire ලක්ෂ 6,200ක නවීන බඩු මහනුවර හොස්පිට්ල් එකට | පෝලිම් නැති කරන්න රජය ගේමක් ගහයි මහනුවර ජාතික රෝහලේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා ඉහළ නැංවීමේ පියවරක් ලෙස රුපියල් මිලියන 620 ක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ
1 month ago Tags #ceylonwire චීනය ඉන්දුනීසියාව සමඟ කළ නාවික අභ්‍යාසය පිළිබඳ අසත්‍ය ප්‍රචාරයක් 2026 අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාව සමඟ පවත්වන ලද සාමාන්‍ය නාවික සංක්‍රමණික අභ්‍යාසය (Passing exercise), චීන බලප්‍රදේශයට අයත් මුහුදු තීරයේ සිදුකළ ඒකාබද්ධ
1 month ago Tags #ceylonwire තෙල් මිල 48%කින් ඉහළ ගිහින් | ලෝක වෙළඳපොළ රත් වෙද්දී පෙට්‍රල්-ඩීසල් මිල ගැන අලුත්ම තීරණය මෙන්න ඉන්ධන ආනයනය සඳහා දැනට දැරීමට සිදුවන අධික වියදම් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, රජයෙන් නැවත සහනාධාරයක් ලබාදෙන ලෙස හෝ ඉන්ධන මිල සංශෝධනයක්
1 month ago Tags #ceylonwire ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සදහටම සමුදෙයි | වසර 17ක විශිෂ්ට ක්‍රිකට් ගමන නිමාවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සදහටම ඉවත් වූ බව තහවුරු කරයි. ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී
1 month ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ බියකරු ‘ගන් සයිට්’ භූගත බංකරයේ තවත් අභිරහසක් හෙළිවෙයි | කාන්තාවන් 5ක් සිරකර තබලා | පොලිස්පති නියමයෙන් CID පරීක්ෂණ ඇරඹේ ත්‍රිකුණාමලය නාවික හමුදා ජැටියේ පිහිටි කුප්‍රකට ‘ගන් සයිට්’ (Gun Site) නම් භූගත රැඳවුම් මධ්‍යස්ථානය තුළ කාන්තාවන් පස්දෙනෙකු රඳවා තබාගෙන සිටි
1 month ago Tags #ceylonwire මව සහ සහෝදරයා මරාදමන්න 17 හැවිරිදි ළාබාල තරුණයා ChatGPT හරහා ‘මනඃකල්පිත ඝාතන සැලසුමක්’ හැදූ බවට චෝදනා ඇමරිකා එක්සත් ජනපදයේ 17 හැවිරිදි නවයොවුන් වියේ පසුවන තරුණයකුට සිය මව සහ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී
1 month ago Tags #ceylonwire “මම කාගේවත් ටෝක්ස්වලට බය නෑ-රෙඩ් නෝටිස් ගහපු ඔක්කොම ඇතුළට දානවා” | පොලිස්පති කියයි විදේශයන්හි සැඟවී සිටින, අන්තර්ජාතික රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති අතිරේක සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 73 දෙනකු ආපසු