1 year ago Tags #ceylonwire තලේබාන්ලා රඳවාගෙන සිටි වයෝවෘද බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කරයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන් විසින් රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කිරීමෙන් පසු රටින් පිටව ගොස් ඇති බව කටාර් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire වැව් රක්ෂිතවල ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝග සම්බන්ධයෙන් ඇමතිගෙන් වාරිමාර්ග නිලධාරීන්ට දොස්(වීඩියෝ) වැව් රක්ෂිත තුළ ජනාවාස කඩා ඉවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විවේචනය කර තිබේ.
1 year ago Tags #Adicorp_Enterprises අමෙරිකාවේ වංචා චෝදනාවලින් අදානි නිදහස් ගනුදෙනු සැඟවීම සඳහා ආයතන තුනක් හරහා අරමුදල් යොමු කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් එල්ල
1 year ago Tags #ceylonwire ‘සිඟිති’ රාජ්‍ය දේපළක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ වලංගු බලපත්‍රයක් නොමැතිව ‘සිඟිති’ නම් අලියකු නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම ඇතුළු බරපතළ චෝදනා දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ සමරප්පුලිගේ නිරාජ්
1 year ago Tags #ceylonwire දුනිත්ගේ පියාගේ අවසන් කටයුතු හෙට ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක 22 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ ගේ පියාගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතය.
1 year ago Tags #ceylonwire දුනිත්, මම තාත්තෙක් වගේ ඔයාට ඉන්නවා – සනත් කියයි නැගී එන ක්‍රිකට් තරුවක් වන දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ ගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සහ හිටපු
1 year ago Tags #ceylonwire බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාව සමාලෝචනය කිරීම 26 වැනිදා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 2 දක්වා එහි 29 වැනි සැසිවාරය පැවැත්වීමට නියමිතය. කමිටුව
1 year ago Tags #ceylonwire මාධ්‍යවේදීන්ට වන හිරිහැර නතර කරන්නැයි CIVICUS වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලයි ගෝලීය සිවිල් සමාජ සන්ධානයක් වන CIVICUS සංවිධානය මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට අඛණ්ඩව සිදුවන හිරිහැර සහ විරෝධතා මර්දනය නතර කරන ලෙස ජනාධිපති
1 year ago Tags #ceylonwire රත්නපුර ලෝයර් කෙනෙක්ගේ ගෙදරින් ආයුධ ගබඩාවක් මතුවෙයි රත්නපුර, ගොලුවාවිලවත්ත, කොස්පැලවින්න ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්ව සිට හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවට සැක කරන 73 හැවිරිදි නීතිඥවරයෙකුගේ නිවසේ මෙරට
1 year ago Tags #ceylonwire ගණේමුල්ල කෑම්ප් එකේ සාජන් කෙනෙක් කොමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකුණලා කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වෙන කොමාන්ඩෝ සලින්තට ටී 56 ජීව උණ්ඩ අලෙවි කළ බව කියන චෝදනාව