1 year ago Tags #ceylonwire තවත් ඛේදජනක අනතුරකින් පාසල් සිසුවියක් මරුට මීරිගම පොලිසිය පැවසුවේ පාසියාල-ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ජාතික පාසල අසල සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා අද 17 හැවිරිදි පාසල්
1 year ago Tags #ceylonwire UNP-SJB එකිනෙකාට ගරු කළේ නැත්නම් හැමදාම විපාක්ෂයේ තමයි-රවී කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය මේ මොහොතේ හෝ ගරුත්වයෙන් කටයුතු නොකළ හොත් ඔවුන්ට සදාකාලිකව විපක්ෂයේ සිටීමට සිදුවනු ඇතැයි එක්සත්
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ‘යුවාන් වැන්ග් 5’ නැවත ඉන්දීය සාගරයට පැමිණේ චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණ වසර තුනකට පසු නැවත ඉන්දියන් සාගරයට පැමිණ තිබේ. නෞකාව
1 year ago Tags #ceylonwire නාමල් ජනපති වුණාම මම ‘නිල නොලත් ජනපති’ – කුට්ටි කියයි(වීඩියෝ) නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තේරී පත් වූ විට, තමා ශ්‍රී ලංකාවේ ‘නිල නොවන ජනාධිපතිවරයා’ ලෙස කටයුතු කරන
1 year ago Tags #ceylonwire ජනපති අනුර අමෙරිකාවට ළඟාවෙයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) ඇමරිකානු වේලාවෙන් පෙ.ව.
1 year ago Tags #ceylonwire කොළඹ කතක් චෙන්නායි මෑන් කෙනෙක් එක්ක බැංකොක්වලින් මිලියන 50ක කුෂ් අරගෙන නවදිල්ලියට ගිහින් කටුනායකට එනකොට මාට්ටු වෙලා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා විශාල තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවකු සහ සැකකාරියක බණ්ඩාරනායක අන්තර්ජාතික
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ ලොක්කා අස්කරන්නැයි ගොනුකළ පෙත්සම අස්කර ගනී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද මූලික
1 year ago Tags #ceylonwire සපුමල්ට වෙඩි තියලා – තුවාලේ බරපතළයි ලු හුරුළු පරිසර උද්‍යානයට සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අවට් ගැවසෙන ‘සපුමල්’ ලෙස හඳුන්වන ඇතාට කිසියම් කණ්ඩායමක් වෙඩි තබා ඇති බව වාර්තා
1 year ago Tags #ceylonwire ගාල්ලේ දී මුහුදට ගසාගෙන ගිය යුවළක් බේරා ගැනේ ගාල්ල කොටුව ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල්පර අද්දර සිට මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීම සඳහා අවට සිටි
1 year ago Tags #ceylonwire තංගල්ලේ කුඩු-‘උනාකූරුවේ තුසිත’ගේ පුතුන් දෙදෙනා අල්ලයි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග ලොරි රථ කිහිපයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය