
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හුරුළු පරිසර උද්‍යානයට සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අවට් ගැවසෙන ‘සපුමල්’ ලෙස හඳුන්වන ඇතාට කිසියම් කණ්ඩායමක් වෙඩි තබා ඇති බව වාර්තා වේ.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ රියදුරන් ද තුවාල ලැබූ ඇතා දුටු බව තහවුරු කර ඇත.
වයස අවුරුදු 25ක් පමණ වනු ඇතැයි සැළකෙන ‘සපුමල්’ගේ ඇත් දළ අඩි දෙකහමාරකට වඩා දිගින් යුතු වේ.
ඇතාගේ ඉදිරිපස දකුණු කකුලට වෙඩි වැදී තුවාල දෙකක් සිදුවී ඇති බව පැවසේ.
ඇතා දුටු සංචාරකයන් ප්‍රකාශ කර ඇත්තේ දණහිසට පහළින් ඇති තුවාලවලින් සැරව ගැලීමක් සිදුවන බවයි.
වාර්තාවලට අනුව, ඇතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.
ඊයේ (22) කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට පැමිණි අමුත්තන් විසින් කවුඩුල්ල වැව අසල කොර ගසමින් සිටින ‘සපුමල්’ ඇතාගේ දර්ශන ලබා ගත් අතර, එමගින් තුවාලවල බරපතළකම පෙන්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart