1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසම ගැන බොරු පතුරුවන අයට වැඩ වරදින බව නිවේදනය කරයි අල්ලස් කොමිසම පිළිබඳ අසත්‍ය ප්රවෘත්ති පතුරුවා එය සහ එහි ක්‍රියාකාරකම් අපකීර්තියට පත්කරන අයට එරෙහිව දූෂණ විරෝධී පනත සහ අනෙකුත් නීති
1 year ago Tags #ceylonwire මහින්ද තවම ගේ බාරදීලා නෑ – කරන වැඩේ ගැන නලින්ද කියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවස තවමත් නිල වශයෙන් භාර දී නොමැති බව පවසමින්, අමාත්‍ය නලින්ද
1 year ago Tags #ceylonwire වැලිගම නගර සභාවේ උපසභාපති සභාවේ ගණකාධිකාරීවරයාට තර්ජනය කරලා-සේවකයෝ රාජකාරිවලින් ඉවත්වෙති(වීඩියෝ) වැලිගම නගර සභාවේ උපසභාපති අරින්ද්‍ර සනත් කුමාර එහි ගණකාධිකාරීවරයාට තර්ජනය කළ බව පවසමින් එම නගර සභාවේ නිලධාරීන් තම රාජකාරිවලින් ඉවත්
1 year ago Tags #"පියුමා" ‘කුඩු සලිඳු’ගේ යාළුවා ‘පියුමා’ රිමාන්ඩ් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බව කියන පියුම් හස්තික නොහොත් ‘පියුමා’ ඔක්තෝබර් 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව
1 year ago Tags #ceylonwire මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියන භාගයක් හිමි මිනිසා බවට පත්වේ ලොව අංක එකේ ධනවතා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඉතිහාසයේ ඩොලර් ට්‍රිලියන භාගයකට ආසන්න ශුද්ධ වත්කමක් අත්කර
1 year ago Tags #ceylonwire ප්‍රින්සිපල්ට ස්ථාන මාරු ලියුම ආරගෙන ආපු කලාප අධ්‍යක්ෂිකාව ඉස්කෝලේ හිරකරලා කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරුකිරිමේ ලිපිය රැගෙන ඊයේ පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා
1 year ago Tags #ceylonwire මිනිස් ඉතිහාසය වෙනස්වෙයි-මිනිස් සමේ සෛල ඩිම්බ බවට පත්කර සාර්ථකව ශුක්‍රාණු සමඟ සංසේචනය කරයි මිනිස් සමේ සෛල ඩිම්බ බවට පත්කර රසායනාගාරයේදී ශුක්‍රාණු සමඟ සංසේචනය කිරීමට සමත් වූ බව අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් පවසා තිබේ. ඔවුන්
1 year ago Tags #ceylonwire බුදු සසුන විකෘති කරන මතවාද මඬින්න ‘බුද්ධ ශාසන සභාව’ පිහිටුවයි බුදු සසුන විකෘති කරන මතවාදී හා ක්‍රියාකාරම්වලින් සමන්විත පුද්ගල හා කණ්ඩායම් ලෙස සිදුවන බාධා මඟහරවා ගැනීම සඳහා බුද්ධ ශාසන සභාව
1 year ago Tags #ceylonwire හරීන් අල්ලස් කොමිසමෙන් බේරෙයි 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ තරුණ සේවා සභාවේ රුපියල් මිලියන 535ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බව සම්බන්ධයෙන් හිටපු
1 year ago Tags #ceylonwire ලෝක ළමා දිනයට දීපු ෆ්‍රයිඩ් රයිස් විසවෙලා කෝට්ටපිටිය කනිෂ්ඨයේ සිසුන් 50ක් රෝහලේ “ලෝක ළමා දිනය නිසා අපි බොහොම සතුටින් පාසලේ හිටියේ. දවල් 12.00ට විතර අපිට ෆ්‍රයිඩ් රයිස් දුන්නා. ඒක කාලා ටික වේලාවකට