
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනිස් සමේ සෛල ඩිම්බ බවට පත්කර රසායනාගාරයේදී ශුක්‍රාණු සමඟ සංසේචනය කිරීමට සමත් වූ බව අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් පවසා තිබේ.
ඔවුන් පවසන්නේ, එම නවතම අත්හදා බැලීම යම් දිනක වඳභාවයට පත් පුද්ගලයන්ට දරුවන් ලැබීමට ඉඩ සැලසීමට බලාපොරොත්තු වන ඉදිරි පියවරක් බවයි.
මෙම සංකල්ප සාක්ෂි පර්යේෂණය අවසානයේ ලොව පුරා පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන වඳභාවයේ අර්ථය වෙනස් කළ හැකි බව ද ඔවුන් අනාවැකි පළකර තිබේ.
in-vitro gametogenesis (IVG) ලෙස හඳුන්වන මෙම තාක්ෂණය සාර්ථක වුවහොත් ඒ හරහා වැඩිහිටි කාන්තාවන්ට හෝ වෙනත් හේතූන් මත මදසරු කාන්තාවන්ට ජානමය වශයෙන් ප්‍රජනනය කිරීමට ඉඩ සලසන බව ද ඔවුන් පවසයි.
එමෙන්ම මෙය සමලිංගික යුවළ සඳහා සහකරුවන් දෙදෙනාටම ජානමය වශයෙන් සම්බන්ධ දරුවකු ලැබීමට ද ඉඩ සලසන බව එක්සත් ජනපදයේ ඔරිගන් සෞඛ්‍ය හා විද්‍යා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයකු වන ඇමටෝ සඳහන් කරයි.
මෑත වසරවලදී විද්‍යාඥයින් මෙම ක්ෂේත්රයේ සැලකිය යුතු දියුණුවක් ලබා ඇති අතර, ජපාන පර්යේෂකයින් ජූලි මාසයේදී නිවේදනය කළේ ඔවුන් ජීව විද්‍යාත්මක පිය පාර්ශවීය සතුන් දෙදෙනෙකු සමඟ මීයන් නිර්මාණය කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart