
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව අංක එකේ ධනවතා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඉතිහාසයේ ඩොලර් ට්‍රිලියන භාගයකට ආසන්න ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව තිබේ.
ෆෝබ්ස් හි රියල්-ටයිම් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව, ලොව ධනවත්ම පුද්ගලයා වන ඔහු මේ වනවිට ඩොලර් බිලියන 500.1 ක වටිනාකමකින් යුක් වත්කම් සඳහා හිමිකම් කියයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශකවරයා ද වන මස්ක් දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 400 ක් හෝ ඊට වැඩි වත්මක් හිමි ලොව පළමු පුද්ගලයා බවට පත්විය.
ඔහුගේ ශුද්ධ වටිනාකම ඔරකල් හි සම-නිර්මාතෘ වන ලැරී එලිසන්ගේ වත්කමට වඩා ඩොලර් බිලියන 150 ක් වැඩිය.
දකුණු අප්‍රිකාවේ උපන් එලෝන් මස්ක්ගේ ධනය ඔහුගේ විදුලි වාහන නිෂ්පාදන සමාගම වන ටෙස්ලා සමඟ සමීපව බැඳී ඇති අතර, එහිදී ඔහු සැප්තැම්බර් 15 වන විට එහි සියයට 12.4 කට වඩා කොටස් හිමිකරගෙන සිටී.
මේ වසරේ මේ දක්වා සමාගමේ කොටස් සියයට 14 කට වඩා ඉහළ ගොස් ඇති අතර බදාදා සියයට 4 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එමඟින් මස්ක්ගේ ධනයට ඩොලර් බිලියන 9.3 ක් එකතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart