
ආරක්ෂක තත්ත්වය ස්ථාවරයි | මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ලවන බවට කෙරෙන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි
අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට නිතිපතා ආරක්ෂාවක් ලබාදීමට තරම් වත්මන් ආරක්ෂක තත්ත්වය බරපතල නොවන බව මහජන ආරක්ෂක හා









