10 months ago Tags #ceylonwire නා උයනේ ඛේදවාචකයෙන් තුවාල ලැබූ තවත් හිමිනමක් අපවත් වෙයි මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් පසු කුරුණෑගල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි තවත්
10 months ago Tags #ceylonwire ඊ විසා මගඩිය-අපරාධ චෝදනාවලට අවශ්‍ය දත්ත ප්‍රසිද්ධ වෙන එක වළක්වන්න විගණන වාර්තාව හිතාමතාම අවහිර කරලා! ඊ-වීසා කොන්ත්‍රාත්තු පිළිබඳ අධිකරණ වෝහාරික වාර්තාව නිකුත් කරන ලෙස විපක්ෂ දේශපාලනඥයන් නැවත නැවතත් ඉල්ලීම් කර තිබේ. මෙම ඉල්ලීම් ඉදිරිපත් වන්නේ,
10 months ago Tags #ceylonwire චීන පෝට්සිටියට දුන් බදු සහන කප්පාදු කරමින් ජනපති ගැසට් එකක් ගහයි කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන ව්‍යාපාර සඳහා ලබා දී ඇති බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම්වල කාලසීමාව සහ විෂය පථය අඩු
10 months ago Tags #ceylonwire විදුලි ඇමතිගේ නඩුව අල්ලස් කොමිසමේ ලයිස්තුවේ 49 වැනි ස්ථානයේ 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිල්ලක් අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව
10 months ago Tags #ceylonwire රාජ්‍ය නිලධාරීන්ට එරෙහි දූෂණ කඩිනමින් විභාග කිරීමට නව පියවරක්-කෝප් කෝපා කමිටුවලට කෙළින්ම අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න බලය අල්ලස් හෝ දූෂණ චෝදනාවලට මුහුණ දෙන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු දෙක වන කෝප් සහ කෝපා කමිටු විසින් පරීක්ෂා
10 months ago Tags #ceylonwire ඇල්ල අනතුර-බස් එකේ චැසි අංකය හොරට කොටපු එකක් බව හෙළිවෙයි! මගීන් 16 දෙනකුට මරු කැඳවූ ඇල්ල බස් අනතුර සිදු වූ බස් රථයේ චැසි අංකය නිවැරදි නොවන බව මේ වන විට
10 months ago Tags #ceylonwire පොලිසියේ IPලා 46ක් SP තනතුරට-SSPලා 34ක් DIG තනතුරට උසස් කෙරේ පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතළිස් හයදෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ
10 months ago Tags #ceylonwire ජනපති ජපානයේ : ‘EXPO 2025’ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුමට එක්වෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි
10 months ago Tags #ceylonwire විජේගේ රැස්වීමකට ආ දරුවන් ඇතුළු 30ක් පෑගිලා-තෙරපිලා මැරිලා(වීඩියෝ) නළු-දේශපාලනඥ විජේගේ දේශපාලන පක්ෂය වන තමිලගා වෙට්රි කසාගම් (TVK) හි කරූර්හි දී පැවති රැලියේදී ඛේදවාචකයක් සිදුව තිබේ. එහිදී දරුවන් කිහිපදෙනකු
10 months ago Tags #ceylonwire දේශපාලන පක්ෂවලට වාර්ගික-ආගමික නම් එපා-රවිගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් වාර්ගිකත්වය හෝ ආගම අනුව දේශපාලන පක්ෂ නම්කිරීම තහනම් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී